topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාල්ලේ මීදුම භායානකයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල ප්‍රදේශයේ විවිධ ස්ථාන රැසකම අධික මීදුම් තත්වයක්.

vlcsnap-2017-02-22-14h46m23s16

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව පිවිසුම අවට ප්‍රදේශය සහ අධිවේගී මාර්ගයේ විවිධ ස්ථාන රැසකදී අධික මීදුම් තත්වයක් දැකගත හැකි විය. පසුගිය දින කිහිපය මෙන්ම අද 23 දිනයේද උදෑසන කාලයේ දී මෙලෙස මාර්ගයේ මීදුම් තත්වයක් පැවති බව වාර්තා වේ.

ගාල්ල අවට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙන්ම පින්නදුව අධිවේගී මාර්ග ප්‍රවේශ මාර්ගයේද, මේ තත්වය දැකගත හැකි විය . මාර්ගයේ වාහන ධාවනය කරන විට, එක වරම මීදුම පවතින ස්ථාන පසුකිරීමේ දී මාර්ගයේ පැහැදිලිතාව අඩුවනවිට, රියදුරන් බලාපොරොත්තු නොවන ආකාරයේ වාහන හසුරුවාලීමේ අපහසුතාවන්ට ලක්වන බව වාර්තා වේ. මෙම තත්වය වසරේ සෑමදාම බල නොපාන ආගන්තුක පරිසර  තත්වයක් නිසා රියදුරන් අධිවේගී මාර්ග භාවිතයේදී වඩාත් සැලකිලිමත් විය යුතුවේ. උදෑසන කාලයේ පවතින මේ අධික මීදුම් තත්වය හිරු උදාව සමග පැය කිහිපයකින් පහව යන බවද, උදෑසන අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී මෙවැනි ස්ථාන පසුකිරීමෙදී වඩාත් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසද පොලීසිය රියදුරන්ට දන්වා සිටී.

සටහන හා ඡායාරූප හබරාදුවේ නිමල් අල්ගෙවත්ත.

vlcsnap-2017-02-22-14h47m02s156    vlcsnap-2017-02-22-14h48m12s91 - Copy    vlcsnap-2017-02-22-14h47m51s131

 

 

Leave A Reply

Your email address will not be published.