topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විවේචනවලට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශය කීර්තිමත් තත්වයකට පත්කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා.

(1)

රටක ආර්ථික, සමාජයීය සංවර්ධනය ඇතිකරන්නට නම් අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පදනම මේ වනවිටත් සකස් කර ඇති බවත්, දරුවන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීම වෙනුවෙන් සියලු දෙනා ම සාමූහිකව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා ෆේස් බුක් පණිවුඩ, ලිපි, මගින් හෝ ඕනෑම ආකාරයකින් ඉදිරිපත් කරනු ලබන සියලු විද්වත් යෝජනා නිහතමානීව භාරගැනීමට තමා සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා  කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් පැවති සංවත්සරික වැඩසටහන් මාලාවේ සමාප්ති උත්සවයට එක්වෙමින්. මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, තමන්ට අධ්‍යාපන අමාත්‍යධූරයෙහි වගකීම් භාරදුන් අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පැවසූ කරුණක් පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේ ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීමට තමා කිසිවිටෙකත් පසුබට නොවන බවත්, කවරාකාරයේ හෝ විනය විරෝධී කටයුතු සිදුවේ නම්, ඒ  සම්බන්ධයෙන් සෘජුව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර ඒ හේතුවෙන් පසුගිය කාලය පුරා නිරන්තර විවේචන සහ දෝෂාරෝපණයන්ට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශය කීර්තිමත්භාවයකට ගෙන ඒමට හැකි වූ බව ද සඳහන් කළේ ය.

රටේ අධ්‍යාපන පද්ධතිය හැඩගස්වාගන්නට නම් කැපවීමෙන් වැඩකළ යුතු ප්‍රධාන පක්ෂ තුනක් පිළිබඳව ද සඳහන් කළ අමාත්‍යවරයා , විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය, රජය, දෙමව්පියන් යන ‍එම ප්‍රධාන පක්ෂවල සාමූහික සහයෝගයෙන් රටේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කළ හැකි බවත්, දරුවන්ගේ අනාගතය ගැන සිතමින්, නොබියව ගත යුතු තීන්දු තීරණ ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මෙම අවස්ථාවට අමාත්‍ය කබීර් හෂීම්, පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.