topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අස්ගිරි, මල්වතු මහා විහාර පාර්ශවයෙන් ඉල්ලීමක්.

Studio_20170309_092427

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි මාර්ගය සම්බන්ධයෙන් පැවැත්වෙන පෙත්සම් විභාගය හමුවේ කරුණු දැක්වීමට අවසර දෙන මෙන් අස්ගිරිය සහ මල්වතු මහා විහාර පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලීමක් යොමු කර ඇත.අදාළ මාර්ගය වසා තැබීම නිසා ප්‍රදේශවාසීන්ට විශාල පිඩා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව සදහන් කරමින් මෙම මාර්ගය ගමනා ගමනය සදහා විවෘත කරන්නයි අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙය මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනයවන ප්‍රසිද්ධ මාර්ගයක් බව පෙන්වාදෙන පෙත්සම්කරුවෝ, ඇතැමුන් එයට ආගමික මුහුණුවරක් ලබාදී මාර්ගය විවෘත කිරීමට විරෝධය දක්වමින් සිටින බවට ද චෝදනා කරති.

ඒ අවස්ථාවේ කරුණු දැක්වූ අස්ගිරිය සහ මල්වතු පාර්ශව මෙන්ම දළදා මාලිගාවේ සතර දේවාලයේ නිලමේවරු වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීහු, අදාළ මාර්ගය විවෘත කළහොත් ඓතිහාසික දළදා මාලිගාවට දැඩි අගතියක් සිදුවන බව සඳහන් කර ඇත.

පෙත්සමට අදාලව කරුණු දැක්වීමට අවසර දෙන මෙන් ඔවුන් කරන ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය විරෝධය පළකරයි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අධිකරණය, පෙත්සම මැයි මස 26 වෙනි දින යළි කැඳවන මෙන් නියම කළේය.

Leave A Reply

Your email address will not be published.