topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බොරු කියන්න එපා. බන්දුලට අවවාද.

Studio_20170309_205511

බැඳුම්කර සිද්ධිය ගැන සොයාබැලීමේ ජනාධිපති කොමිසම පිළිබඳව මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට එම කොමිසම තරයේ අවවාද කර ඇති බව වාර්තාවේ.

කොමිසම් මගින් නිකුත් කළ නොතිසියකට අනුව බන්දුල ගුණවර්ධන  අද (මාර්තු 09) කොමිසම හමුවේ පෙනී සිට ඇත.

කොමිසම හමුවේ සාක්කි දීම සඳහා අවස්ථාවක් ලබාදෙන මෙන් ලිපියක් යවා ඇතත් තමන්ට ඒ සඳහා මෙතෙක් කැඳවීමක් කර නොමැති බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බව මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන සොයාබැලීමේ ජනාධිපති කොමිසම මෙහිදී පැවසීය.

එවැනි ලිඛිත ඉල්ලීමක් කොමිසමට ලැබී නොමැති බවද කොමසාරිස්වරු කියා සිටියහ.

Leave A Reply

Your email address will not be published.