topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කබීර් ඇමතිගේ බෞද්ධ ආකල්ප වලට බෞද්ධයන්ගේ ප්‍රසාදය හිමිවිය යුතුයි -හෙම්මාතගම සිද්ධාර්ථ හිමි.

Image1

බෞද්ධාගම සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයා දරණ අදහස් සහ ආකල්ප සම්බන්ධයෙන් බෞද්ධයන්ගේ ප්‍රසාදය හිමි විය යුතු බව කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩල සභාපති හෙම්මාතගම සිද්ධාර්ත හිමියන්පැවැසුහ.

රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් උන් වහන්සේ මෙසේ අදහස් දැක්වීය.වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පෙන්වා දුන්නේ,වට්ටාරම විහාරස්ථානය සම්බන්ධයෙන් අමාත්‍යවරයා තුළ ඇති නිවැරදි ඓතිහාසික දැණුම අගය කළ යුතු බවය.

කබීර් හෂිම් අමාත්‍යවරයා මෙන්ම බලශක්ති සහ පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාත්,බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුශ්මන්ත මිත්‍රපාල  සහ කෑගල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලිලාන් අමරකෝන් වැනි අය රාජ්‍ය වෙසක් උත්සවය සාර්ථක කර ගැනීමට දක්වන සහයෝගය ඉතා ඉහළින් අගය කළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,බුද්ධ ශාසන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව විශාල වැඩ සටහන් ගණනාවක් හරහා බෞද්ධ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

Image3

Leave A Reply

Your email address will not be published.