topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

51 දෙනෙකුගෙන් යුත් කල්ලියක් පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන්න උත්සහ කරනවා…

17240297_1006480446150478_1621397369281283550_o

2015 ජනවාරි මස 8 දින සිට 51 දෙනෙකුගෙන් යුත් කල්ලියක් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල කිරීමට උත්සහ කරන බවත්, පරිණත දේශපාලඥයින් නවක මන්ති‍්‍රවරුන්ට ආදර්ශමත්ව කටයුතු කල යුතු බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ”ශ‍්‍රමික සුරැකුම ජංගම සේවය” අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැඩසටහන ආරම්භ කරමින් පසුගියදා  රාජංගනයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ජංගම සේවයට එක්වෙමිනි  එහිදී  ඇය මාධ්‍යවේදින් ඇසු ප‍්‍රශ්නවලට පිළිතුරුදෙමිනි.
1. මෙච්චර පරිණත දේශපාලඥයෙක් වෙලත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ  හැසිරෙන ආකාරය ගැන මොනාද කියන්න තියෙන්නේ?
– මං මොනා කියන්නද එතුමා හැසිරෙන ආකාරය ගැන. පරිණත දේශපාලඥයෙක් විදිහට එතුමගෙන්ම අහගන්න.

2. ඔබතුමියලා පත්වුණේ මහජන ඡන්දයෙන්. දිනකට මහජනතාවගේ මුදල් විශාල ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙනුවෙන් වැය කරනවා. ගැටළු පිළිබඳව කථාකරන්නේ නැතුව එහෙම පාර්ලිමේන්තුවෙන් නැගිටලා යන එක හරිද?
– පාර්ලිමේන්තුව පවත්වගෙන යන එක ගැන මන්ති‍්‍රවරු 225ටම වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුව බාධාවකින් තොරව පවත්වගෙන යන්න බැරිනම් කතානායකතුමාට තියෙන්නේ දින නියමයක් නොමැතිව කල්දාන්න. අද ඊයේ නෙවෙයි 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් 51 දෙනෙකුගෙන් යුත් කල්ලියක් පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කරන්න උත්සහ කරනවා. පාර්ලිමේන්තුවේ කථාකරන්නේ අසභ්‍ය වචන. පාර්ලිමේන්තුවේ තත්වය පහත් කරලා තියෙනවා. සමහරු ඉන්නවා අවුරුදු 25-30 පාර්ලිමේන්තුවේ ඉන්න මන්ති‍්‍රවරුන්. ඒ අය හැසිරෙන්න දන්නේ නැත්නම් නවක මන්ති‍්‍රවරුන්ට දෙන ආදර්ශය පිළිබඳව අපි කණගාටු වෙනවා.

3. ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා යන එක හරිද?
– කරන්න දෙයක් නැත්නම් අයින් වෙලා යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ.

4. මේ තත්වය දිගටම ඇති වෙයිද?
– නෑ දිගටම ඇතිවෙන්න විදිහක් නෑ. පාර්ලිමේන්තුව රැුස්වෙන එක නතර කරන්න විදිහක් නෑ කාටවත්. පාර්ලිමේන්තුවේ කටයුතුවලට මගදී බාධා වෙන එක සම්බන්ධයෙන් වේත‍්‍රධාරියෙක් ඉන්නවා. අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනියි.

5. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්දාගෙන යනවා. තියෙන්නේ නැද්ද මැතිවරණය ඉදිරියේදි?
– දිගින් දිගටම කල්දැමීමක් මෙහිදි සිද්ධ වෙන්නෙ නෑ. පහුගිය ආණ්ඩුවේ අවසන් කාලයේ පළාත් පාලන මැතිවරණය තියන්නේ කොට්ඨාශ ක‍්‍රමයට බව සඳහන් කළා. බලයේ හිටපු ජනපතිවරයාට වාසි සහගත වෙන විදිහට අසාධාරණ ක‍්‍රමයට සීමා නිර්ණය කරලා තිබුණේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හැම කෙනාගෙම අභියාචනා සලකලා බලලා සීමා නිර්ණය කරගෙන යනවා. ඒක මේ එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අවසන් වුණ ගමන් මැතිවරණය පවත්වනවා.

 

 

Leave A Reply

Your email address will not be published.