topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ් හි සම්මාන ද්විත්වයම මෙවරත් රන්ජන් රාමනායකට

IMG_4973

පසුගියදා  වෝටර්ස් ඒජ් හිදී 11 වන වතාවටත් පැවැත්වුනු ස්ලිම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස් (SLIM Nielsen People’s Awards) උළෙලේදී  “ස්ලිම් නිල්සන් වසරේ ජනතාවරේ නළුවා” (SLIM Nielsen People’s Awards People’s Actor of the Year) සම්මානයත්, “ස්ලිම් නිලසන් වසරේ තරුණ තරුණියන්රේ ප්‍රියතම රංගන ශිල්පියා” (SLIM Nielsen People’s Awards Youth Choice Actor of the Year) යන සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායක  විසින් ලබාගන්නා ලදි. ඔහු  මෙම  ස්ලිම් නිලසන් පීපල්ස එවෝර්ඩ්ස්  සම්මානය ලැබුරේ පිට පිට 11 වන වතාවයටයි. දැනට නළුවකු එක දිගටම 11 වතාවක් එකම සම්මානයක් ලැබූ වාර්තාවටද රන්ජන් රාමනායක මේ  සමගින් හිමිකම් කියයි. “ස්ලිම් නිල්සන් වසරේ ජනතාවරේ නළුවා” (People’s Actor of the Year) සම්මානය සඳහා  නිර්දේශිත  නම් රලස පැක්සන් ඇන්තනී, ජීවන් කුමාරතංග, හේමාල් රණසිංහ හා රන්ජන් රාමනායක යන නම් යෝජනා වී තිබූ අතර  එතුලින්  රන්ජන් රාමනායක මෙම  සම්මානරේ හිමිකරුවා ලෙස තේරී   පත්විය. එමෙන්ම  “ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ  රංගන ශිල්පියා” (Youth Choice Actor of the Year) සම්මානය සඳහා හේමාල් රණසිංහ, රොෂාන් රණවන හා රන්ජන් රාමනායක යන අය නිර්දේශ  වී තිබූ අතර ඒ අතරින්ද රන්ජන් රාමනායක  මෙකි  සම්මානයට  හිමිකම් කීය.

රන්ජන් රාමනායකගේ  මාමා වූ විජය කුමාරතංග ද මෙවැනිම අයුරින් අඛණ්ඩව 5 වතාවක් සරසවිය ජනප්‍රිය නළුවා සම්මානය ලබාගෙන  තිබූ අතර, රන්ජන් රාමනායකද එකී ජනප්‍රියත්වයට අනුව යමින් “ස්ලිම් නිල්සන් පීපල්ස් ඇක්ටේ” ජනප්‍රයි නළුවා සම්මානය 11 වතාවක් ලබාගැනීමට සමත්  විය. රන්ජන් රාමනායකගේ  නවතම රංගනය ඇතලත් ”ඩොක්ටර්  නවරියන්’ චිත්‍රපටයද මෙම  වසරේ තිරගත වීමට නියමිතව ඇත.

ඔහු ලැබූ මෙම  සම්මානය සමගින් එම උළෙලේදී  එකදිගටම මෙම  සම්මානය ලබාගත් (11 වෙනි  වතාවටත්) එකම සම්මාන ලාභියා බවටද ඔහු පත්වී ඇත.

Leave A Reply

Your email address will not be published.