topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විෂෙන් විෂ නැසීම.

Studio_20170319_140044

ශ්‍රී ලංකාව තුළ වෙසෙන විෂකුරු සර්ප විශේෂ අට ඉලක්කකොට සර්පදෂ්ටනයට ප්‍රතිකාර සඳහා ප්‍රතිවිෂ නිපදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ පවසයි.

සර්පයන් විෂ සඳහා ප්‍රතිකාර කෙරෙන ප්‍රතිවිෂ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාවට ආවේනික සර්ප විශේෂ සඳහා සකස් කරන ලද එම ප්‍රතිවිෂ යොදාගැනෙන්නේ ශ්‍රී ලංකාවට අවේනික සර්ප විශේෂ අතරින් හතරක් සඳහා පමණක් බව මහාචාර්යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ දක්නට නොමැති ලංකාවට අවේනික ‘මුදු කරවලා’ නමින් හඳුන්වන සර්ප විශේෂය සඳහා ප්‍රතිවිෂ නොමැති බව මහාචාර්යවරයා පෙන්වා දී ඇත.

අවේනික විශේෂ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය මෙන්ම ඉන්දියාවේ ප්‍රතිවිෂ නිපැයුම් ආයතන හා එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“ඊට අමතරව අපේ රටේ ඉන්න නයා සහ ඉන්දියාවේ ඉන්න නයා අතර පොඩි පොඩි වෙනස්කම් පවතිනවා. ඒ නිසා ඒගොල්ලන්ගෙන් සියයට සීයක් අපේ සර්පයන්ට ප්‍රති විෂ ලැබෙන්නේ නැතුව ඇති කියලා අපි හිතනවා” යනුවෙන් ඔහු පැවසීය

“මෙතන කරන්නේ ලංකාවේ ඉන්න විසකුරු සර්පයන් ඔක්කොගෙම විස එකතු කරලා අශ්වයෙකුට එන්නත් කරලා එයාගෙන් ප්‍රති විෂ ලබා ගැනීම. එතකොට විසකුරු සර්පයෙක් දෂ්ට කරලා සර්පයා අඳුර ගත්තේ නැති වුනත් මේ ප්‍රතිවිෂ භාවිත කරන්න පුළුවන්” යනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.

(BBC)

Leave A Reply

Your email address will not be published.