topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන හා ආර්ථික වශයෙන් අතිශය වැදගත් තීන්දු කිහිපයකට ඉක්මනින්ම යනවා.

Studio_20170324_073719

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දේශපාලන හා ආර්ථික වශයෙන් අතිශය වැදගත් තීන්දු කිහිපයකට  ඉදිරි සති කිහිපයේ එළඹෙන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන  ප්‍රකාශ කළේය.

මෙම තීන්දු රටේ දේශපාලන ස්ථාවරය සහ ආර්ථිකය ස්ථාවරය පවත්වා ගැනීමට ඉතා වැදගත් වනු ඇතැයි ද ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

”දෙවසරක කාලසීමාවක් සෑම දේටම ඉඩ දී ජනාධිපතිතුමා බලා සිටියා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ අයුරින් මේ රටේ භාර ගත් දේ  ඉදිරි සිව් වසරක කාලයේ දී ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා දේශපාලන සහ ආර්ථික වශයෙන් ශක්තිමත් තීන්දු කිහිපයක් ගැනීමට නියමිතයි. එයින් රජයේ ස්ථාවර භාවය, දේශපාලන ස්ථාවර භාවය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරත්වය පැහැදිලිව තහවුරු කිරීමට අපේක්ෂා  කරනවා”  යයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇමැතිවරයා එසේ සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී  පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Leave A Reply

Your email address will not be published.