topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාලාව අවිගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාව ගොනුු කල මානව හිමිකම් පැමිණිලි වැඩිදුර විමර්ශනයට.

 

   Studio_20170328_080227
2016/06/05 දින මීට මාස 9කට පෙර සාලාව යුද හමුද කඳවුර සතු අවි ගබඩාව පුපුරායාමෙන් ඒ අවට ගම්මානවල ජනතාවට බරපතල හානීන් සිදුවිය. එම හානිය පියවීම සඳහා වන්දි සහ විවිධ සහන ලබාදුන්නද පරිපාලන විෂමතා හේතුවෙන් විපතටපත් සැමට නිවැරදි ආකාරයෙන් ගැටළුවලට විසදුම් ලැබී නොමැත.නිවාස හා ගොඩනැගිලි තක්සේරු කිරීමේදී සිදුව ඇති අසාධාරණය හා අසමානතාවය, භාණ්ඩ තක්සේරු කිරීමේදී සිදුව ඇති විෂමතා, ව්‍යාපාර අහිමි ව්‍යාපරිකයින්ට අගෝස්තු වලින් පසු කිසිදු දීමනාවක් ලබා නොදී අතහැර දැමීම තුළ ජීවනෝපායන් අහිමි කිරීම මගින් එම ජනතාවට විශාල අසාධාරණයක්  සිදුව ඇත.
මේ පිළිබඳව 2016/09/06 දින  ගොණු කරන ලද මානව හිමිකම් පැමිණිලිිි මීට පෙර අවස්ථා 2කදී විමර්ශනයට ලක් කල අතර මෙවර ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමේ විශේෂ අවධානයකට ලක් කරමින් අදාල පැමිණිලි විමර්ශනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව 2017/03/29 දින පෙ.ව 9.30ට කොමිසමේ සභාපති වරයාගේ හා කොමසාරිස් වරුන්ගේ අධීක්‍ෂණය යටතේ අදාල පැමිණිලිවල වැඩිදුර පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත බව  වාර්ථා වේ.

Leave A Reply

Your email address will not be published.