topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණට සිග්නල් දාල ඉන්න මෙත්‍රිපාල සිරිසේන වමට හරවන මැයි දිනයක්! – ඩිලාන් පෙරේරා(විඩියෝව)

 

මැයි දිනය පමණක් නොව අනෙකුත් දේශපාලන ප්‍රශ්න පවා ජාතිවාදීන් සහ ආගම්වාදීන් විසින් දේශප්‍රේමයේ පිරුවටයට යට කරන තත්ත්වයක් ගොඩනැගී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා  අද (06) ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. මේ මොහොත  වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මැයි රැළි දෙකක් පැවැත්වෙන නමුත්    ජාතිවාදී පිරුවටයෙන් ඔතා  ඇති  දේශප්‍රේමය සැබෑ දේශප්‍රේමය නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මිත්‍රයන්ට පක්ෂයක් ලෙස පවසන බව ඩිලාන් පෙරේරා  සඳහන් කළේය.
ඇත්තේ ජාතිකවාදය හා ජාතිවාදය අතර ඇති ප්‍රශ්නයක් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
ශ්‍රීලනිපය යනු වාමවාදී ,ජාතිකවාදී, ස්වදේශකවාදී පදනමක් මත  සමාජ ප්‍රජාත්නත්‍රවාදී දර්ශනයක් තුළ  පිහිටවූ පක්ෂයක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ සම්මුතිවාදී  ආණ්ඩුවේ ඇතැම් ශ්‍රීලනිප මැති ඇමතිවරු  වාමවාදී, ජාතිකවාදී, ස්වදේශකවාදී,  පක්ෂය දක්ෂිණාංශික එජාපයේ ඔඩොක්කුවට දමන්නට උත්සාහක දරමින් සිටින බවයි.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේනගේ නායකත්වයෙන් යුක්තව   මෙවර මහනුවර ගැටඹේ පැවැත්වෙන  මැයි දිනයේදී ලංකාවේ දේශපාලන වශයෙන් වැදගත්  වන වැඩපිළිවෙලක් සමඟ ඉදිරියට යාමක්  පිළිබඳව බලාපොරොත්තු තබාගත හැකි යැයි හෙතෙම අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා  සිටියේ වත්මන් ජනාධිපතිවරයාට  වමට සිග්නල් දමා  දකුණට  හැරවූ  වාහනය මෙවර   වමට සිග්නල් දමා  වමට හැරවීම අපහසු නොවන බවත්ය.

Leave A Reply

Your email address will not be published.