topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්කොළ වගාව අවම වේ. හෙක්ටයාර 300 කින් අඩුවෙයි.

Tobbaco 01

දුම්කොළ වගා කළ රටවල් විකල්ප වගා ක්‍රම ක්‍රියාත්මක කිරීම පිළිබදව ශ්‍රී ලාංකික ගොවි ජනතාව දැනුවත් කිරීමෙි රැස්වීමක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගියදා පැවැත්විනි.
දුම්කොළ වගාව අවම කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව ශ්‍රී ලංකාවෙි හෙක්ටයාර 2500 ක පමණ දුම්කොළ වගා කර ඇත. රජය විසින් දුම්කොළ වගාව අවම කිරීමට තීරණය කිරීමෙන් පසු දුම්කොළ වගා කිරීම දැනට හෙක්ටයාර 300 කින් අඩු වී ඇති බව මෙම රැස්වීමෙි දී අනාවරණය විය. දුම්කොළ වගාව අවම කරමින් ගොවි ජනතාව සෝයා, කෙසෙල්, ගම්මිරිස් වැනි වගාවන් කෙරෙහි යොමු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ සදහා ගොවි ජනතාව අතර සමීක්ෂණයක් ද ආරම්භ කර තිබෙි.
මෙම රැස්වීම අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “උතුරුමැද, උතුර සහ ඌව පළාත්වල ජනතාව දුම්කොළ වගා කරනු ලබනවා. ඔවුන් ජීවත් වන්නේ දුම්කොළ වගාවෙන් ලැඛෙන ආදායමෙන්. එම ජනතාව සදහා විකල්ප වගාවන් හදුන්වා දිය යුතුයි. එමගින් අප රටේ බෝනොවන රෝග අවම කර ගත හැකි වෙනවා. දුම්පානයෙන් ශ්‍රී ලාංකිකයින් 25000 ක් පමණ වාර්ෂිකව මියයනවා. ඔවුන්ගෙන් සියයට 5 ක් අප්‍රාණික දුම්පානය හේතුවෙන් මිය යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කරන්නේ දුම්පානය අවම කිරිමට නම් දුම්කොළ වගාව අවම කර ගොවීන්ට විකල්ප වගාවන් හදුන්වා දිය යුතු බවයි. මේ සදහා සැළැස්මක් සකස් කිරීමට සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව කටයුතු කරන ලබනවා යයි පැවැසීය.
මෙම අවස්ථාවට දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
Tobbaco 03  Tobbaco 06

Leave A Reply

Your email address will not be published.