topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඖෂධ සමාගම්, දුම්කොළ සමාගම් මාධ්‍යවේදීන් මුදලට මිල දී ගන්නවා.

BUP_DFT_DFT-2-52

ඖෂධ සමාගම්, දුම්කොළ සමාගම් අපට විරුද්ධව මඩ ගහනවා. මාධ්‍යවෙිදීන් මුදලට මිල දී ගන්නවා. ඊට හේතුව ඖෂධ මිල අඩු කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ වංචා අවම කිරීමයි. එම බලෙවිග වලට මුහුණදීමට මම සුදානම්. යැයි ..තෙල්දෙනිය මුලික රෝහලේ  නව ගොඩනැගිලි සංකීර්ණය  ජනතා අයිතියට පත්කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පැවසිය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා 

“අධිකරණ නියෝගය හොද හෝ නරක වුනත් ක්‍රියාත්මක කළ යුතුයි. මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු රෝහල නිදහස් රෝහලක් බවට පත් කිරිමට රජය කටයුතු කරනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යෝජනා වලට විරුද්ධව කටයුතු කරනවා. ජනාධිතිවරයා අවිහිංසාවාදී නායකයෙක් විදිහට ප්‍රශ්ණ විසදනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්ණවලට අවධානය යොමු කරනවා. සයිටම් අර්බුදයේ දී ඇතැම් අය සිතන්නේ මමත්, එස්.බි දිසානායකත්, ලක්ෂ්මන් කිරිඇල්ලත් විරුද්ධව කටයුතු කරනවා කියලයි. වෙන වෙන හේතූන් මත සයිටම් අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් විරෝධතා පැවැත්වා ඇති බවත්ය.

     මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ, ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් රෝහල් වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.