topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලූත් අවුරුද්දට මහජන බැංකුවෙන් තිළිණ

Logo-web

 සිංහල හා දෙමළ අලූත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක්කරමින් 1973 වසරේදී බැංකුව සමග ගනුදෙනුකිරීමේ සම්ප්‍රදාය හඳුන්වාදුන් මහජන බැංකුව සිරිත් පරිදි මෙවරද අලූත්  අවුරුදු ගනුදෙනු සඳහා දිවයින පුරා පිහිිටි මහජන බැංකුවේ සියලූම ශාඛා අප්‍රේල් මස 17 සදුදා පෙරවරු 8.30 සිට විවෘත කිරිමට පියවර ගෙන තිබේ.
එදින නව ගිණුම් විවෘත කිරීමට සහ පවතින ගිණුම් සඳහා මුදල් තැන්පත් කර තිළිණ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත. ඒ අනුව රු 1,000 ක් තැන්පත් කළ විට කී ටැග් එකක්,     රු 5,000 කට එල් ඊ ඩි බල්බ් එකක්, රු 10,000 කට ටී පොට් එකක් හෝ රිචාජබල් ලැන්ටන් ටෝච් එකක්, රු 25,000 කට ජුවලරි බොක්ස් එකක් හෝ සෙල්ෆි ස්ටික් එකක්, රු 50000 කට ෆ්ලාස්ක් එකක් හෝ ස්මාට් වොච් එකක්, රු 100,000 කට ජූස් මේකර් එකක්, රු 250,000 කට එයාර් ෆ්‍රයර් එකක් හෝ වොටර් ෆිල්ටර් එකක් පිරිනැමේ. මීට අමතරව අවුරුදු ගනුදෙනු සිරිත අර්ථවත් කරමින් සෑම ගනුදෙනුවකටම තිළිණයක් පිරිනැමීමටත්, පැමිණෙන සියලූම දෙනා වෙත කැවුම් කිරිබතින් සංග්‍රහ කිරීමටත් මහජන බැංකුව කටයුතු යොදා තිබේ.
 සුපුරුදු පරිදි මෙවරත් අවුරුදු සිරිතට ගනුදෙනු කටයුතු සිදුකිරීම සඳහා පැමිණෙන  ලෙස මහජන බැංකුව  සිරිලක ඔබ සියලූ දෙනා වෙත සාදරයෙන්  ඇරයුම් කර සිටී.

Leave A Reply

Your email address will not be published.