topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාවට ජපානයේ උපරීම සහය.

Studio_20170413_064344

  ලංකාව සහ ජපානය අතර ඇති ඓතිහාසික සබඳතා පදනම් කරගනිමින් අනාගතයේ වඩාත් සමීපව කටයුතු කිරීම සඳහා සැලසුම් සකස් කර ගත යුතු බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා උපරිම සහය ලබා දීම තම අරමුණ බවත්, ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වතරු තකෙෂිතා (Mr. Wataru Takeshita) පැවසීය.

ජපානයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ දූත පිරිස වෙත ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ තකෙෂිතා  වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ ජපානය අතර මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර ද, සබඳතා තව තවත් ශක්තිමත් කරලීම උදෙසා තම සංගමය සැම විටම කැපවන බවය.

තෝකියෝ නුවර ඔකුරා හෝටලයේ පැවති මෙම දිවා භෝජන සංග්‍රහයට පෙරාතුව දෙරටේ නියෝජිතයින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මහලේකම් යුකෝ ඔබුචි (Mrs. Yuko Obuchi)   ඇතුළු සංගමයේ ප්‍රධාන නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූ අතර, ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකාව වෙත උපරිම සහය ලබා දීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළහ.

මේ වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සම්පූර්ණ වන නිසා, ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග පවත්වන මේ සාකච්ඡාව විශේෂ වැදගත් කමක් උසුලන බව පැවසූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, යුකෝ ඔබුචි මහත්මියගේ පියාණන් වූ හිටපු අග්‍රාමාත්‍ය ඔබුචි මහතාගේ යුගයේ සිටම ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් අනුග්‍රහය අතිශයින් අගය කළේය.

නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන මෙන් වික්‍රමසිංහ  ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට ආරාධනාවක් ද පිරිනැමීය.

විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රී ලංකා – ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති – පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Mr. Kenichi Suganuma), අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ටි කසිම්, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා සහ දර්ශන මුනිදාස යන අය මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.