topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බන්දුල ගුණවර්ධන සහ ඇමති අකිල හමුවක්.

DSC_0132-2

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  හමුවීම සදහා හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන  අද (18) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියේ ය. ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහාය. මෙම ගැටලු වලට පිළියම් යෙදීම සඳහා වහාම ක්‍රියාත්මකවන ලෙස මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම අවස්ථාවේදී අධ්‍යාපන පද්ධතියේ සිදු කරනු ලබන  ප්‍රතිසංස්කරණ සම්බන්ධව ද හිටපු අමාත්‍යවරයා හා වර්තමාන අමාත්‍යවරයා අතර කෙටි අදහස් හුවමාරුවක් සිදු වූ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  අධ්‍යාපන පද්ධතියේ  වෙනස්කම් ඇතිකිරීම සදහා ගනු ලබන තීරණ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ  ඇගයීමට ලක්වීම ද විශේෂත්වයකි.

 

 

 

Leave A Reply

Your email address will not be published.