topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුණු නිසා කුණුවෙන දොම්පේ දේශපාලනය.

Screenshot_2017-04-21-18-49-45-01

දොම්පේ  මේ දිනවල  රටේම මාතෘකාවක්  වී  ඇත. ඒ දොම්පෙට  යන  පාර සොයා යෑම නිසා නොව, දොම්පෙට කුණු ගෙන ඒම නිසාය. කොළඹ නගරයේ එකතුවන කුණු  දොම්පේ කිරිදිවැල  මාලිගාවත්තේ පිහිටි  කුණු අංගනයට බැහැර කිරීමට  කටයුතු කිරීම නිසාය.මේ නිසාම “නව මිතොටමුල්ලක්”  දොම්පෙන් බිහිවේ යයි දොම්පේ ජනතාව බියවී ඇත. ජනතාව බිය කරමින්ද ඇත.හරි  අපුරු සිදුවීමක් වන්නේ  දොම්පේ ශ්‍රී ලනිප  ආසන සංවිධායක  උපාලි ගුණරත්න විසින්  මීට මාසයකට පමණ පෙර  දොම්පේ නගර කිහිපයක  මිතොටමුල්ලේ කුණු දොම්පෙට එපා යයි සදහන් කරමින්  පෝස්ටරයක්    තැනින් තැන අලවා තිබීමය.උපාලිගේ පාර්ලිමේන්තු සිහිනය බොදවුයේද  මේ දොම්පේ කුණු  මෝළේ ප්‍රශ්නය නිසාමය.ඒ නිසාම උපාලි පෝස්ටරයක් අලවමින් දොම්පේ ජනතාවට පසුගිය මාසයේ කිව්වේ  අවධානයෙන් ඉන්නා ලෙසය.ඒ පළාත් සභාවෙන් පාර්ලිමේන්තු සිහිනය තවමත්  උපාලිගේ මනසේ තිබීම නිසා මිස දොම්පේ ජනතාවට ආදරේ නිසා නොවේ ය.දැන් උදාවී තිබෙන්නේ නව  තත්වයක් ය . උපාලි මාසයකට පෙර  දොම්පේ අලවපු පෝස්ටරයේ සටන් පාටය දැන් තියෙන්නේ  මහින්ද පාර්ශවයේ මිලාන්, ඩුලිප්, රවී අතේය. මේ “කුණු මෝළේ” සටන් පාඨය   දොම්පේ දේශපාලකයන්  අතට ගන්නේ   ජනතාවට  ඇති ආදරේ නිසා නම් නොවේ. දොම්පේට  මේ කුණු ව්‍යාපෘතිය ගෙන එන්නට මුලික වුයේද මේ දේශපාලන  නඩයම ය.දැන් මිලාන්,ඩුලිප් ,රවී මහ පාරේ දිගාවෙමින් කදුළු ගෑස් කමින්, ද දොම්පෙට කුණු ගෙන ඒමට විරුද්ධ වෙති. ජනතාව උසි ගන්වති.දොම්පේ “කුණු මෝළේ ඉතිහාසය”  හරි අපුරුය. කුණු  ව්‍යපෘතිය  දොම්පේට එන්නේ බැසිල්ගේ උවමනාවටය.කොරියාව සමග එක්ව පටන්ගත් මේ ව්‍යපෘතිය සදහා යෙදවූ මුදල කෝටි 600ක් පමණ වේ.කුණු මෝල  දොම්පේ  කිරිදිවැල  මාලිගාවත්තට  ගෙන එනවිට  ජනතාව එයට  විරුද්ධ විය.දොම්පේ සුරැකීමේ සංවිධානය  හරහා  ජනතාව කදුළු ගැස් කමින් ,පොලිස් බැටන් ප්‍රහාර කමින්   දොම්පෙට කුණු එපා යයි  හඩ නැගුහ.එදා මිලාන්ලා,ඩුලිප්ලා ,රවීලා,උපාලිලා, ජනතා හඩට කන් නොදුන්නේය.රාජපක්ෂ රෙජීමයේ  උවමනාව  දොම්පේදී  ඉටුකරනු ලැබුවේ මේ  නඩයම ය.දොම්පේ ජනතාවට බලහත්කාරයෙන් කුණු මෝලක් ලැබුණි.මිලන්ලාට  කොරියාවේ  සංචාර ලැබුණි. කම්බිකොටුවේ පුතුන්ට  වරදාන ලැබුණි

දැන්  අපට දොම්පෙන්  හමුවන්නේ  අරුම පුදුම දේශපාලන සතුන්ය.කුණු මෝල් හදනවිට නැට්ට  දෙපරන්දේ ගසා  නරින් සේ සිටි මොවුන්,  දැන් දොම්පේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියි. උන් මුන් දෙගොල්ලගේම හැටි මෙසේය.රටේ කුණුවලට  ජාතික වැඩපිළිවෙලක් උවමනාය. “කොළඹ කුණු” යයි   යයි වෙනම කුණු වර්ගයක් නැත. රට පුරාම කුණු  ප්‍රශ්නය  උඩු දුවලා ය..ඉක්මනින් විසදුම් උවමනාය. තාවකාලිකව හෝ කොළඹ කුණු නිසි ක්‍රමවේදයකට  යටත්ව  දොම්පේ   කිරිදිවැල  මාලිගාවත්තට  බැහැර කළ යුතුය.දොම්පේ එජාප සංවිධායක හර්ෂන රාජකරුණා  මේකාරණයේදී මැදිහත්වීම හොදය. අහඹුවක් ලෙස දොම්පේ ශ්‍රීලනිප සංවිධායක උපාලිටද  මොළේ  පෑදී  ඇත. ඔවුන් ප්‍රාදේශීය වාදයට යට නොවී නිසි ක්‍රමවේදයකට කුණු දොම්පෙට  තාවකාලිකව ගෙනෙන්නට  ඉඩ දී ඇත. නමුත් බොරදියේ  මාළු බාන්නට  හදන්නේ මිලාන්ලා,ඩුලිප්ලා,රවීලා ය. දොම්පේ ජනතාවට දොම්පේ කුණු පමණක් යයි  කියමින් දොම්පෙට  කුණු මෝල්  ගෙනාවේ ඔවුන්ය. දැන් කුණුවලින් ගොඩ යන්නට දගලන්නේද  ඔවුන්ය,දොම්පේ ජනතාව මේ කුණු දේශපාලනය  පරාජය කළයුතුමය.නැතිනම හැමදාම සිදුවන්නේ  දොම්පෙට යන පාර ඇසීම පමණක්මය.

20170320_092625-01   20170416_122009-01  20170416_121450-01

Leave A Reply

Your email address will not be published.