topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්දීය අගමැති එන්නේ ගිවිසුම් ගහන්න නොවේ.-වැරදි කතා එපා.

Screenshot_2017-04-30-09-32-05-01

   ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරි කටයුත්තක් සිදු නොවන බවත් එසේම ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.ජනාධිපතිවරයා  එසේ කියා සිටියේ  මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතා අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ‘රටේ කොටස් අයිති කර ගැනීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමට බව සඳහන් කර ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර’ ගෙන යමින් සිටින බවය.

ඒවා ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.එමෙන්ම ශ්‍රී ලංකාව වෙත සෑම රටකම සහයෝගය හිමිව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තුළින් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් ලෙස ගොඩනැගිය හැකි බවත්, එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බවත් කියා සිටියේය.ඒ පිළිබඳ ජනතාව සැබෑ අවබෝධයකින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

Leave A Reply

Your email address will not be published.