topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එන්න පාරේ මැද ගස් හැදීදැයි බලන්න.

Screenshot_2017-04-30-12-01-47-01

ගාල්ල මහ නගර සභාව මඟින්  මීට සති දෙකකට පමණ පෙර ඉදිකරන ලද කනම්පිටිය ඉසුරු පෙදෙස මාර්ගයේ දෙපස මේ වනවිට ගස් වැල් දළුලා වැඩෙමින් පවතින බව ප්‍රදේශවාසීයෙකු වන ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා  පවසයි. ඔහු දැඩිදුරටත් පවසන්නේ තාර යොදා සැකසු මේ මාර්ගයේ දෙවන වරට තාර දැමීමද ඉකුත් සතියේ සිදුකරන ලද අතර එය කිසිදු ප්‍රමිතියකට අනුව ඉදිකරන ලද්දක් නොවන බව මැනවින් මැනවින් පැහැදිලිවනබවයි.

මෙම මාර්ගය තමා මහ නගර සභාව පාලනය කර සමයේ කොන්ක්‍රීට් කිරීම සදහා අරමුදල් ප්‍රතිපාදනය කර තිබුනද, කඩිමුඩියේම එය තාර දැමීම සදහාම කොන්ත්‍රාත් කරුට ලබාදුන්නේ එය නිතර නිතරම කැඩීයාමේදී නැවත නැවතත් හිතවත් කොන්ත්‍රාත් කරුටම එය අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව ද පැවරීමේ පූර්ව සූදානමින් බවත් මෙම මාර්ගය සෑදීමේ දී එය කිසිදු ප්‍රමිතියකට නොසැදු බව සහ මේ සදහා යොදා ගත්තේ මුහුදු වැලි බව ද හිටපු නගරාධිපතිවරයා චෝදනා කරයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගාල්ල නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකරගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය,

මේ පාර හැදුවේ ඉතාම ආසන්න දිනය කදී. මට නම් තාම දැනගන්නට ලැබුනේ නෑ ගස් පැලවෙලා කියලා. කෙහොම වුනත් අපි සමති හරහා තමයි මේ කොන්ත්‍රාත් කරලා තියෙන්නේ. අදාල තාක්ෂණික නිළධාරීන්ගේ නිර්දේශය ඇතිව තමයි ගෙවීම් සිදු කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මම අනිවාර්යෙන්ම සොයා බලන්නම්. අපි මේ වන තෙක්  රැදවුම් මුදල් ගෙවා නෑ.

සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.