topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරුද්ධත්වය පළ කළ හැකියි .

DSC_5304

නව යෝජිත ව්‍යවස්ථාවෙන් රට දෙකඩ වන්නේ නම් ව්‍යවස්ථා කමිටුවෙි සිටින එකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරුද්ධත්වය පළ කළ හැකි බව සෞඛ්‍ය ඇමැති පවසයි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මර උගුලක් ද, යන තේමාව යටතේ දෙහිවල පැවැති ජන හමුවක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙසේ  අදහස් පළ කළේය.

“වර්තමාන ශ්‍රී ලංකාවෙි ඇති ලොකුම ප්‍රශ්ණය ව්‍යවස්ථා සම්පාදනය ද කියලා සමහරු හිතන්න පුලුවන්. ජනවාරි 08 දා මෙම රජය බිහි කළේ ක්‍රමය වෙනස් කිරීමටයි. පසුගිය රජය සමයේ උතුරු පළාතට කළ සංවර්ධනයෙන් එම ප්‍රදේශයේ ජනතාවට වාසියක් අත් වූයේ නැහැ. පැවැති සෑම රජයක්ම ව්‍යවස්ථාව වෙනස් කිරිමට කථා කළත්, සිදූ වුයේ බලය ආරක්ෂා කර ගැනිම පමණයි. පවතින මැතිවරණ ක්‍රමයෙන් ගමක සිටින වැදගත් පුද්ගලයෙකුට පාර්ලිමෙින්තු යාමට නොහැකි වුනා. මැතිවරණ ක්‍රමය බල අරගලයක්. විධායක ජනාධිපති ක්‍රමයටත් වඩා මැතිවරණ ක්‍රමය කාලකණ්ණි තත්ත්වයට පත් වුනා. 1958 වසරේ සිට ජාතිය ආරක්ෂා කර ගැනීමට අපි සටන් කරනවා. වර්තමානයේ ජාතිය ආරක්ෂා කර ගැනීමටත් වඩා ආගම ආරක්ෂා කර ගැනීමෙි සටන ඉදිරියට පැමිණ තිබෙනවා. ආගම, ජාතිය සහ කුලය ආරක්ෂා කර ගැනීමට දේශපාලන පක්ෂත් නිර්මාණය වුනා. මෙය අර්බුදයක්. යහපාලන රජය විසින් වැටුප් වැඩි කිරීමෙන් සෞඛ්‍ය සේවාවට පමණක් අතිකාල දීමනා ගෙවීමට රුපියල් මිලියන 1000 ක අමතර මුදලක් අවශ්‍ය බව ඇස්තමෙින්තු ගත කර තිබෙනවා. විගණන පනත කඩිනමින් ගෙන එනවා. යහපාලන රජය ලබාදූන් පොරොන්දූ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනවා. මාධ්‍යවේදී  ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවෙි බී වාර්තාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ගේ නම ද ඇතුලත්ව ඇති බව අධිකරණයේ දී හෙළි වුනා. රාජපක්ෂලාගේ විදේශීය ගිණුම් වල ඇති මුදල්, මනුෂ්‍ය ඝාතන පරික්ෂණ ක්‍රියාත්මකයි. එම නිසා රාජපක්ෂ පරපුර ඉන්නේ ජිවිත බෙිරා ගැනීමෙි අරගලයකයි”

“විධායක ජනාධිපති බලතල කප්පාදූ කිරීමට ජනාධිපතිවරයා කැප වී සිටිනවා. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා කමිටු 06 ක් පත්කර තිබෙනවා. එම කමිටු වල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද සිටිනවා. එම මන්ත්‍රීවරුන් සිටිය දීත් හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා නව ව්‍යවස්ථාවෙන් රට බෙදනවා කියලා. මම කියන්න කැමැතියි කමිටුවල සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කරන්න පුලුවන් රට බෙදන වගන්ති වලට එකග නොවන බවට. දිර්ඝ කාලයකට වෙනස් නොවන ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම යහපාලන රජයේ බලාපොරොත්තුවයි. හොර රහසේ ව්‍යවස්ථා හදන්නේ නැහැ. ජනතාව සමග සාකචාඡා කර ව්‍යවස්ථාව සකස් කරනවා. තවම ව්‍යවස්ථාව සකස් කර අවසන් නැහැ. වගන්ති සංශෝධනය කිරිමට සිදූවුවහොත් ජනමත විචාරණයකට යා යුතුයි. එයට අපි බය නැහැ.”  යයි  පැවසිය  මෙම අවස්ථාවට පාර්ලිමෙින්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න  ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.