topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉදිරි පැය 24ක් ඇතුලත කැබිනට් සංශෝධනයක් ?

Studio_20170508_113447

ඉදිරි පැය 24ක් ඇතුලත බොහෝ දුරට කැබිනට් සංශෝධනයක් සිදු වීමට ඉඩ ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග  කියා සිටියි.

මෙහිදී ශ‍්‍රීලනිප ඇමතිවරුන් දරන ඇමති ධුර පමණක් සංශෝධනයකට ලක්වනු ඇතැයිද සදහන්ය.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන තෙක් ඇමති මණ්ඩල සංශෝධනයක් සදහා එකග වී නැතත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්චා තව දුරටත් පැවැත්වෙමින් තිබේ.

මීට අමරතව අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් කිහිප දෙනෙකුද වෙනස් වනු ඇතැයිද පැවසෙයි.

විදේශගත වීමෙන් වැලකී සිටින ලෙසද ජනාධිපති කාර්යාලයෙන් ඇමතිවරුන්ට හා ලේකම්වරුන්ට උපදෙස් ලැබී තිබේ.

මේ තත්වය මත ආන්ඩුවේ සියළුම මැති ඇමතිවරුන් කොළඹ හෝ ඒ ආසන්නයේ රැදී සිටිති.

Leave A Reply

Your email address will not be published.