නයිජීරියාවේ සිට ලාංකිකයන්ගේ මුදල් සූරාකෑමේ ජාවාරමක්.
නයිජීරියාවේ සිට ලාංකිකයන්ගේ මුදල් සූරාකෑමේ ජාවාරමක් පිළිබද තොරතුරු වාර්තා වේ. මෙය සිදු කරන්නේ නයිජීරියානු පිරිසක් නොවන බවත් නයිජීරියාව තුල ජීවත් වෙන විදේශිකයන් පිරිසක් බවටත් තොරතුරු වාර්තා වේ.
මොවුන් මුහුණු පොත හරහා මිතුරු වී පසුව ග්‍රී…