topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නයිජීරියාවේ සිට ලාංකිකයන්ගේ මුදල් සූරාකෑමේ ජාවාරමක්.

නයිජීරියාවේ සිට ලාංකිකයන්ගේ මුදල් සූරාකෑමේ ජාවාරමක් පිළිබද තොරතුරු වාර්තා වේ. මෙය සිදු කරන්නේ නයිජීරියානු පිරිසක් නොවන බවත් නයිජීරියාව තුල ජීවත් වෙන විදේශිකයන් පිරිසක් බවටත් තොරතුරු වාර්තා වේ.

මොවුන් මුහුණු පොත හරහා මිතුරු වී පසුව ග්‍රී ලාංකිකයන් හට තෑගි ලබා දෙන බව පවසමින් එම තෑගි ලබා ගැනීම සදහා මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලමින් මෙම ජාවාරමෙහි නිරත වන බව එම ජාවාරම මග හැර යාමට සමත් වූ වැල්ලවත්ත ප්‍රෙද්ශයේ පදිංචි අනුෂා පවසයි.

ඉහත රූපරාමුවේ සිටින පිරිස විසින් කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන යන බවත් ඔවුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් මුලින්ම කරනුයේ විශ්වාශ වන්ත භාවය ගොඩනගා ගැනීම බවත් ඉන් අනතුරුව මෙම ක්‍රියාව සදහා විශේෂයෙන්ම කාන්තා පාර්ෂවය යොමු කරගන්නා බවත් ඇය පෙන්වා දෙන අතර එක් කාන්තාවක් විසින් 150 000 පමණ මුදලක් පවා තැන්පත්කර ඇති රිසිට් පතක්ද අප වෙත එවා ඇත.

කෙසේ වෙතත් මෙම මුදල් තැන්පත් කරනු ලබන්නේ මෙරට පෞද්ගලික බැංකු පද්ධතියක් හරහා වන අතර මේ සදහා ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සිටින බව පෙනෙන්නට තිබේ. එබැවින් මෙය දකින පුද්ගයන් මේ ක්‍රියාව සදහා යොමු නොවන ලෙසත් රජයේ වගකිව යුතු බලධාරීන් වහාම ක්‍රියාත්මක වී මේ පිළිබදව සොයා බලා පියවර ගන්නා ලෙසත් මේ සදහා යොමු වූ පිරිස් ඉල්ලා සිටී.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.