topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සැත්කමක් සදහා උපකාරයක් ඉල්ලයි.

වැලිගම ශ්රී සුමංගල බාලිකා විද්යාලයෙන් හා මාතර සුජාතා බාලිකා විද්යාලයෙන් අධ්යාපනය ලද, කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ ප්රාසංගික කලා විශේෂවේදී උපාධිධාරිණියක් වන වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පුහුණු අභ්යාසලාභී 28 වියැති W. A. චතුරිකා මධුෂානි මෙනවියට වැළදී ඇති දරුණු ලියුකේමියා පිළිකා රෝගී තත්වය හේතුවෙන් මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ 23 වන වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටී.
එම රෝගී තත්වය අනුව ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනමින් ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සිදුකල යුතු බව වෛද්යවරුන් පවසයි. ඒ අනුව ශ්රී ලංකාවේදී සැත්කම සිදුකල නොහැකි බැවින් ඉන්දියාවේ වෙලොර් රෝහලේ දී එම සැත්කම සිදුකල යුතු බව දන්වා ඇත.
එම සැත්කම සදහා රුපියල් ලක්ෂ 130ට අදික මුදලක් වැයවන අතර මාස 02ක් වැනි කෙටි කාලයක් තුල එම මුදල සොයාගැනීමට අවශ්ය වන අතර, උපකාර කිරීමට හැකි අය පහත සදහන් ගිණුම් අංකයට මුදල් පරිත්යාග කරනමෙන් කාරුණික ඉල්ලීමක් කර ඇත.
මූල්යාධාර සදහා ගිණුම් විස්තර,
බැංකුව – ලංකා බැංකුව
ශාකාව – වැලිගම
ගිණුම් අංකය – 87072403
ගිණුමේ නම – W. A. C. මධුරංග
තොරතුරු විමසීම්,
W. A. චාරක මධුරංග – 071 723 6128/ 077 678 9105
W. A. ඉසුරිකා සිහිලාරි – 0702227879
ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට වන ලේඛනද පහතින් දැක්වේ.
No photo description available.
No photo description available.
…ගමගේ…

Leave A Reply

Your email address will not be published.