topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අත්‍යවශ්‍ය ආහාර මිල පහත හෙලනු……..අම්බලන්ගොඩදී විරෝධතාවක්.

අත්‍යවශ්‍ය ආහාර මිල පහත හෙලනු! යන මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දිවයිනපුරා පවත්වන උද්ඝෝෂණ මාලාවේ තවත් උද්ඝෝෂණයක් අද (17) සවස ගාල්ල අම්බලන්ගොඩ නගරයේදී පැවැත්විණි. තෙල් මිල පහත හෙලනු! වැටුප් කප්පාදුව නවතනු! ලීසිං පහසුකම ලබාදෙනු!…

ප්‍රංශ ජනාධිපතිටත් කොවිඩ්.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මාර්කෝන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ජනාධිපතිවරයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහු මේ වන විට හුදෙකලා කොට ඇති වාර්තා වේ.

මෙරටින් කොවිඩ් ආසාදිතයන් 34737ක් සහ මරණ 160ක්.

මේරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34,737 දක්වා ඉහල ගොස් ඇති  අතර පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 25,652 කි. පුද්ගලයින් 8925ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර කොරෝනා වෛරසය වැලදී මෙන් මෙරටදී මිය ගිය සංඛ්‍යාව 160ක් දක්වා ඉහල ගොස්…

කෝවිඩ් තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙලක් වෙනුවෙන් සාකච්ඡාවක් ඉල්ලයි.

විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත හා කෝවිඞ් මර්දන රාජ්‍ය අමාත්‍යතුමිය, සුවසිරිපාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ 10. අමාත්‍යතුමියනි, කෝවිඩ් තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක…