topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව විසින්ම තමන්ගේ වලිගය පාගා ගනියි.

Screenshot_2017-04-27-09-43-36-01

තමන්ගේ ඉල්ලීම් මුල්කරගනිමින් විවිධ සංවිධාන හා ජන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ හා අරගල, මර්ධනය කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන්, විශේෂ හමුදා බලඇණියක් ගොඩනැගීමට ආණ්ඩුවේ අනුමැතිය ලැබී ඇති බවට මාධ්‍ය විසින් වාර්තාකර ඇති බවත්නොයෙකුත් කරුණු මත රට පුරා හතර දිග්භාගයෙන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ හා අරගල එක පිට එක නිර්මාණය වෙමින් තිබීමත්. මේ කිසිදු ගැටළුවකට පිළිගත හැකි සාධාරණ විසඳුම් ලබා දීමට සූදානම් නැති රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව, එම අරගල මර්ධනය කිරීම සඳහා අඳබාල තීරණයක් ගෙන ගෙන. ‘‘අරගල හේතුවෙන් ජනතාව පීඩාවට පත්වේ’’ යැයි යන කරුණට මුවා වී සාධාරණය ඉල්ලා සටන් වදින ජනතාව මර්ධනය කිරීමට දරන උත්සහයට අපගේ බලවත් විරෝධය පළකර සිටින බව සඳහන් කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය  නිවේදනයක් නිකුත් කර සිටියි. එසේම එම තින්දුව  සාධාරණය ඉල්ලා අරගල භූමියට එක්වන ජනතාව, හිටපු හමුදා නායකයෙකු යොදවා බිය ගන්වා, මර්ධනයට ලක්කර, නිහඬ කළහැකි යැයි විශ්වාස කරන්නේ නම් එය ආණ්ඩුව විසින් තමන්ගේ වලිගය පාගා ගැනීමක් ලෙස හදුන්වා දෙයි.
Screenshot_2017-04-27-09-41-48-01

Leave A Reply

Your email address will not be published.