topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අමාත්‍යවරිය සුබ පණිවිඩයක් හෙළිකරයි.

 

IMG_1382

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාලයකට පස්සේ සුභ පණිවිඩයක්  දීමට පුළුවන් බවත්, එය  ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කාර්යාංශය බිලියන 1.2ක ලාභයක් වාර්ථා කර ඇති බව අමාත්‍ය තලතා අතුකෝරළ  පවසයි. අමාත්‍යවරිය මේ බව සදහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි . මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසිය ”

පසුගිය වසරත් එක්ක බලද්දි 45%ක වර්ධනයක් වෙලා තියෙනවා. 2015දී රු.මි 338ක් වෙච්ච මෙහෙයුම් ලාභය 2016දී රු.මි.642ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මීට පෙර ආයතනයේ ලාභ පෙන්නුවේ මේ ආයතනය සිදුකරලා තියෙන ආයෝජනවලින් ලබපු පොලිය මතයි. නමුත් මෙවර ඒ හැම දෙයක්ම අභිබවා මෙහෙයුම් ලාභයක් ලබලා තියෙනවා. ගිය වසරත් එක්ක සසඳනකොට 90%ක ලාභයක් ලබලා තියෙනවා. පසුගිය වසර 10ක් විතර පමණ අපි ලබන එකම ආදායම තමයි විදේශගත ශ‍්‍රමිකයින් මෙරටට එරන පේ‍්‍රෂණ. අපේ ආයතනය අද ප‍්‍රමුඛතාව ලබාදෙන දේ තමයි මෙම ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය. ඒ කටයුතුත් නොපමාව කරන අතර තමයි මේ වගේ ලාභයක් අපි ලැබුවේ.
2015 වර්ෂයේ ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 263000ක් පමණ ප‍්‍රමාණයක්. 2016 වර්ෂයේ එය 243000ක් වගේ සුළු අඩුවීමක් තියෙනවා. 2017 ජනවාරි ඉඳන් මාර්තු දක්වා මුල් කාර්තුවේ ශ‍්‍රමිකයින් ප‍්‍රමාණය 53000 කට ආසන්න ප‍්‍රමාණයක්. ඒ වගේම අපි සුබසාධන වැඩකටයුතු දිගටම කරගෙන යනවා. ඒ සඳහා මිලියන 4ක් වැය කරනකොට 2016 වර්ෂයේ අපි මිලියන 25.19 ක් වියදම් කරලා තියෙනවා. දුදරුවන්ගේ ශිෂ්‍යත්ව වෙනුවෙන් 2015 වර්ෂයේ මිලියන 6ක් වැය කරනකොට 2016 වර්ෂයේ මිලියන 71.76ක් වැය කරලා තියෙනවා.
ඒ වගේම නොයෙකුත් හේතු නිසා සිදුවුණු මරණ ප‍්‍රමාණය වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවෙලා නෑ. ඒ වගේම අපිට 2015 වර්ෂයේ පැමිණිලි 717ක් ලැබිලා විසඳම් 668ක් ලබාදීලා තියෙනවා. ඒ වගේම 2016 වර්ෂයේ පැමිණිලි 691ක් ලැබිලා විසඳපු ප‍්‍රමාණය 581ක් තියෙනවා. ඒ අනුව බලද්දි ලැබුණු පැමිණිලි ප‍්‍රමාණයේ අඩුවක් දකින්න තියෙනවා.
ඒ වගේම ඉතිහාසයේ වැඩිම පිරිසක් කොරියානු රැුකියා ලබා පිටත්වීම පසුගිය වසරේදී සිදුවෙලා තියෙනවා. ඒ ප‍්‍රමාණය 6629ක් හැටියට වාර්තා වෙලා තියෙනවා. 2014 වර්ෂය එක්ක සාපේක්‍ෂව බලද්දි 32.39%ක වැඩිවීමක් වෙලා තියෙනවා.
ඒ වගේම පිටරට සුරක්‍ෂා නිවාස ගණනාවක් අපි නඩත්තු කරනවා. සෞදි අරාබියේ රියාද් හා ජෙඩාවලත්, අබුඩාබි, ඩුබායි, ඕමාන්, කටාර්, ජෝර්දාන්, ලෙබනන් වගේ රටවල අපි සුරක්‍ෂා නිවාස නඩත්තු කරනවා. 2015 වර්ෂයේ සුරක්‍ෂා නිවාසවල හිටිය ප‍්‍රමාණය 5600ක් වෙනකොට 2016 වර්ෂයේ ඒක 3552ට අඩු කරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. 2017.2.28 වෙනකම් 371යි වාර්තා වෙන්නේ. රැඳවුම් නිවාස සඳහා 2015 වර්ෂයේ මිලියන 78ක් වියදම් කරලා තියෙනවා. 2016 වර්ෂයේ මිලියන 40.11ක් වියදම් කරලා තියෙනවා. සුරක්‍ෂා නිවාස වලින් දිවයිනට ගෙන්වාගත් ප‍්‍රමාණය 2016 වර්ෂයේ 5000ට ආසන්න වෙලා තියෙනවා. 2017 පෙබරවාරි 28 වෙනකම් 453ක් ගෙන්වගෙන තියෙනවා.
අපිට විශේෂ විමර්ශන ඒකකයක් තියෙනවා. අපිට ලැබෙන පැමිණිලි අසාධාරණයක් නොවන විදිහට ඉන් විමර්ශනය කරනවා. අපි විශේෂයෙන් සතුටු වෙනවා පහුගිය කාලේ මේ ආයතනයේ ප‍්‍රතිරූපයට හානි වෙන විදිහට තිබුණ තත්වය නැති කරන්න මේ යහපාලන රජය උත්සහ කරනවා” යයි පැවසිය.

 

Leave A Reply

Your email address will not be published.