topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු පළාතේ දුෂ්කර ගුරු සේවය මින් ඉදිරියට නෑ.

10x14-01

දකුණු පළාතේ දුෂ්කර ගුරු සේවය මේවසර තුළදි ඉවත් කරනවා එහෙම සේවාවාක් මින් ඉදිරියට දකුණු පළාතේ ගුරුසේවය තුළ දකින්නට හැකියාවක් නෑ. ගුරුවර ගුරිවරියන් ගන්නේ ඒ ප්‍රදේශවලින් ඒ නිසා   දුෂ්කර ගුරු  සේවය නිමාවට පත් වනබවත් ,පාසල් වේලාවේ දී ගුරුවරු උප කාරක පන්තිවල සිට ඉගැන්විම් සිදු කළ හොත් ඒ අය වහාම සේවය අත්හිටුවන බවත් නිරතුරුවම ගුරු භවතුන් පාසල් කාලයේ පාසලේ පාසලේ රැදී සිටිය යුතු සේම  පාසල් කාලයේ රැදි නොසිටන ගුරුවරුන් සම්බන්ධයෙන්  දැඩි පියවර ගෙන ඹවුන් ගුරු සේවයෙන් ඉවත් කරන බව දකුණු පළාත් අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍ර පවසයි.ඇමතිවරයා එසේ කීවේ,ගාල්ල උනවටුන මිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දීය.

වැඩිදුරටත් අදහස් දැක්වු දකුණු පළාත් අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍ර .

“2016 අධ්‍යාපන පොදු සහතික පත් ප්‍රථිපල වලින්  දකුණු පළාත ඉදිරියෙන්ම සිටියා. දකුණු පළාත නැවත වරක් තුන්වන වරටත් ප්‍රථම ස්ථානය දිනාගෙන තියනවා. ජාතික මට්ටමින්ට වඩා අභිබවා තිබුනා. 71% එහි අගය සටහන්ව තිබුනා. පළාතක් වශයෙන් දිස්ත්‍රික්කයක් වශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තියනවා.මාතර ලංකාවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තියනවා.හම්බන්තොට තවත් ළමයින් දෙදෙනෙක් සමත් වුනා නම් හම්බන්තොට දෙවන ස්ථානය වී කොළඹ තෙවන ස්ථානය හිමිවනවා.වැලිගම බරපතල කඩා වැටීමක් තියනවා.කලාප හැටියට වළස්මුල්ල ප්‍රථම ස්ථානය හිමිකරගෙන තියනවා.හබරාදුව ප්‍රථිපලය අඩුයි. ජාතික මට්ටම පන්නන්න බැරි උනා.දකුණු පළාත් ප්‍රථිපලය තව තවත් දිනවීම කටයුතු සිදු කරනවා.ශිෂ්‍යත්ව විභාගයෙන් තමයි මෙය ආරම්භ කළේ.මෙය තිරසාරයි.මම කිවා 2016 දි මෙම ප්‍රථිපලය දෙනවා කීවා. ජය සංඛ වැඩසටහන තමයි අප ක්‍රියාත්මක කළේය.

දක්ෂතා දක්වන ගුරු වරු විදුහල්පතිවරු ට තිළිණ සහතික හා ඇගයිමට ලක්කරන්නට ද මින් ඉදිරියේ දී පියවර ගන්නවා.මම දකුණු පළාත් සභාවේ සමහර මන්ත්‍රිවරු ඇගයිමක් තියනවාද නැද්ද කියලා මම දන්නේ නෑ. නමුත් මේවා මා ගණන් ගන්නේ නෑ.ජනතාව හා මේ පළාතේ ළමයින් මම අගයාවි ඒ දරුවන් මට අදනොවෙයි හෙට දිනයේ දී අගය කරාවි.වෙන අයගේ අනවශ්‍ය ඇගයිමට ලක්නොවුවාට මම දුක් වෙන්නේ නෑ.

දකුණු පළාතේ දරුවන්ට ගුණධර්ම ඉගැන්වීමේ හා ක්‍රමයක් දකුණු පලාතේ පාසල් මට්ටමින් පන්තිකමර මට්ටමින් ඇතිකරනවා.දකුණු පළාතේ  අධ්‍යපන පරිපලාන කටයුතු පහසු කිරිම් සඳහා නව කොට්ඨාස අධ්‍යපන කාර්යාල ඇති කරනවා. ඉදිරියේ දී දකුණු පලාතට නව ගුරුවරු  1200 ක් බදවා ග්නනට පියවර ගන්නවා.අපි මේවන විට 1 හා 2 වන පංතිවල ඉංග්‍රිසි විෂය උගන්න්න අපි මේ වන විටත් ක්‍රියා කර තිබේනවා.

නමුත්, මේ අධයාපනය සම්බන්දයෙන් දකුණු පළාතේ ගත් ජය සම්බන්ධයෙන් දකුණු පලාතේ  මන්ත්‍රීවරු ඇගයිමකට ලක් නොවිම සම්බන්දයෙ මාධ්‍ය වේදිහු ප්‍රශ්න කළහ. නමුත් 25 දින ගාල්ල කලේගාන පැවැති දකුණු පළාත් සභා රැස්විමේදි මෙම ප්‍රතිපලය අධ්‍යාපනය මටිටමින් ඇගයිමට ලක්නොවිම සම්බන්දයෙන් වැඩි පුර කතා නොකළ යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.