topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඊළඟට කොළඹට එන්නේ අරගෙන යන්න – මහින්ද

mahinda 2016-82

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.

 මීළඟ ජනසටන පාද යාත්‍රාව අවසන් කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් බවයි ජන සටන පාද යාත්‍රාව අවසන් කරමින් පැවති රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ.

‘අපි ඊලග පාර එන්නේ යන්න නෙවෙයි, අරගෙන යන්න, ජනතාව අපි සුදානම් කරනවා, මේක පෙරහුරුවක් විතරයි’ ජනතාව අමතමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.

පාගමන දහවල් දෙක පමණ වන විට කොළඹ නගරය වෙත ලඟා වූ අතර පොලිසිය පාගමනේ අවසන් රැළිය පැවැත්වීමට බොරැල්ල කැම්බල් පිටිය ලබාදී තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දුනන්ත් ඔවුන් තීරණය කළේ රැළිය පුරහල ලිප්ටන් වටරවුමේ පැවැත්වීමටයි.

එහි තාවකාලික වේදිකාවට ගොඩවෙමින් රැස්ව සිටි  ආධාරකරුවන් අමතමින්  මහින්ද රාජපක්ෂ චෝදනා කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවටයි.

යුද හමුදා සාමාජිකයන් සහ ස්වාමින්වහන්සේලා දඩයමක රජය යෙදී සිටින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Leave A Reply

Your email address will not be published.