topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තීන්දුවක් ගන්න ශ්‍රීලනිපයට අයිතියක් තිබෙනවා.

duminda disanayaka

පා ගමනකට සම්බන්ධ වීම ස්වාධීන අයිතියක් විය හැකි නමුත් පක්ෂයේ අභිවෘද්ධිය දෙස අවධානය යොමු කොට ඊට සහභාගි වූවන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට පක්ෂයකට අයිතියක් තිබෙන බව ශ්‍රීලනිපයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ ය.

 ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවට එක් වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිළිබඳ ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කරන බව අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර පැවති උත්සවයක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට පක්ෂය තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදෙන බව, එහිදී අදහස් දැක්වූ පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්බී. දිසානායක සඳහන් කළේය.

 පාද යාත්‍රාවට සහභාගි වූ දේශපාලනඥයන්ගේ පෞද්ගලික ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් අඩු කිරීමට පියවර ගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේ අමාත්‍ය එස්බී දිසානායක කියා සිටියේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආරක්ෂකයන් දෙදෙනකු පමණක් ලබා දෙන බවයි.

Leave A Reply

Your email address will not be published.