topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට වරාය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තපුරය හදනවා.

හම්බන්තොට

ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රිත කර්මාන්ත 150 ක ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භකරන බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය සරත් අමුණුගම පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අමාත්‍ය මලික් සමරවික්‍රම සහ චීන තානාපති Yi xian liang ඇතුළු කණ්ඩායමක් සමඟ හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් අතරතුර මාධ්‍යවේදීන් අමතමිනි.

“මේක ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය බවට එන වසරේ පත්කරනවා,” අමාත්‍ය සරත් අමුණුගම පැවසීය.

 “මොකද අවශ්‍ය හුඟක් දේවල් මෙහේ තියනව. පාරවල් , ගුවන් තොටුපලක්, නැව් තොටුපලක්, හොඳ ලොකු හෝටලයක්, හොඳ කාර්යාලයක් තියනවා. මේ සියල්ල එකතු කරල ඉක්මනටම හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනවා.”

චීනය විසින් මාගම්පුර කර්මාන්ත 150 ක් ඉදිකිරීමට යෝජිත අතර ඒ සඳහා අවශ්‍ය විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් ඉක්මනින්ම ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපල චීනයට විකිණීමට සැරසෙන බවට නැගෙන චෝදනා පිළිබඳව පිළිතුරු දුන් ජාත්‍යයන්තර වෙළඳ සහ වාණිජ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම, එය ‘සම්පූර්ණ අසත්‍යයක්’ බව පැවසී ය.

Leave A Reply

Your email address will not be published.