topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ක්‍රිකට් ගිවිසුම් සූදුවක් වගේ.

IMG_2423

“ක්‍රිකට් ගිවිසුම් හදනකොට ක්‍රීඩකයින් ආරක්ෂා වන විදියේ ගිවිසුම් හදන්න ඕන. ක්‍රීඩකයකුට කියනවා නම් තමන්ගේ රට නියෝජනය කරලා ටෙස්ට් තරගයක් දින්නම වැඩියෙන් මුදල් දෙනවා කියලා ඒක අනුමත කරන්න බැහැ. එතකොට ක්‍රීඩකයින් බලන්නේ රට නියෝජනය කරනවට වඩා තරග දිනලා සල්ලි හම්බ කරන්න. මේකේ බරපතල කාරණය තරගයක් දින්නොත් වැඩිපුර සල්ලි ලැබෙනවා කියන ආකල්පය පාසල් දරුවන් අතරටත් යන්න පුළුවන්. එහෙම වුණොත් අපිට රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සොයා ගන්න අපහසු වෙයි. අද මේ කරන්නේ ක්‍රීඩාව නෙවෙයි සූදුව…..” යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ නව ක්‍රිකට් ගිවිසුම ගැන මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වෙබ් සහ දෙමළ මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී එම ප්‍රශ්නය ඉදිරිපත් කෙරිණ.

වෙබ් සහ දෙමළ මාධ්‍යවේදීන්ගේ හමුව පැවැත්වුණේ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග  කියා සිටියේ නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමම ක්‍රීඩාවේ යහපතට හේතු නොවන බවයි. එම ගිවිසුම ක්‍රීඩාවේ අවශ්‍යතා සඳහා නොව ව්‍යාපාරික ක්‍රිකට් මණ්ඩලයන්හි අවශ්‍යතා මත සකස් වූවක් බවද එතුමා පැවසීය.

“අපි ක්‍රීඩා කරනකොට කවදාවත් මුදල ඉස්සරහට තිබ්බේ නැහැ. නමුත් අද ක්‍රිකට් පරිපාලනය මුදල ඉස්සරහට දාලා. ඒ කියන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ මුදලට. රට වෙනුවෙන් ජයග්‍රහණ ලබන්නේ වැඩි සල්ලිවලට. එවැනි ක්‍රමයක් තමයි මේ හදලා තියෙන්නේ. ව්‍යාපාරිකයෝ ක්‍රිකට් මණ්ඩලවල ඉන්නකොට මුදලයි ඉදිරියෙන් තියන්නේ. ක්‍රීඩාව නෙවෙයි. මේ තත්ත්වයෙන් තව වැඩි කාලයක් ගියොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව නැත්තටම නැතිවෙලා යයි. ඒ විතරක් නෙමෙයි ක්‍රීඩකයෝ ගැන කථා කරන හැටි බලන්න. අපි දැක්කා පසුගියකාලේ එක  ලකුණකට රුපියල් කීයද කියලා කියනවා. අමතක කරන්න එපා මේ ක්‍රීඩකයෝ තමන්ගේ ජීවිතයම කැප කරන්නේ ක්‍රීඩාවට. පාසල් කාලයේ ඉඳලම එහෙමයි. මම දන්නවා ක්‍රීඩකයෙක් කොච්චර කැපවීම් කරනවද කියලා. උදේ ගියාම ගෙදර යන්නේ රෑට. එවැනි ක්‍රීඩකයෙක්ට ලකුණකට රුපියල් කීයද? කඩුල්ලකට රුපියල් කීයද? කියලා කියමින් ඒ වගේ පහත් තත්ත්වයට දාන්න හොඳ නැහැ. මං කණගාටු වුණා ඒක දැක්කම. නමුත් කරන්න දෙයක් නැහැ. යහපාලනයෙත් අනවශ්‍ය පුද්ගලයෝ ඉන්නවා.

 

ක්‍රීඩකයින් තරග දිනුවම වැඩිපුර මුදලක් දුන්නට කමක් නැහැ. ඒක කොන්ත්‍රාත්තුවට දාන්න බැහැ. වර්ල්ඩ් කප් එකක් දින්නම, ඒෂියන් කප් එකක් දින්නම, එංගලන්තය වගේ රටක ගිහිල්ලා තරගයක් දින්නම වැඩිපුර මුදලක් දෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පිට්ටනියට බහින ළමයා යන්නේ මට මුදල් හම්බවෙන්නේ තරගය ජයග්‍රහණය කළොත් පමණයි කියන ආකල්පයෙන් නම් ඒක වැරදියි. වැදගත්ම දේ තරගයක් දිනන්නේ කණ්ඩායමක්. මම තනියෙන් ලෝක කුසලානය 96දී දින්නේ නෑනේ. ඒනිසා දෙන තෑගි දෙන්න ඕන කණ්ඩායමටම. එය සමව බෙදිය යුතුයි. තරගෙන් තරගෙට සීයක් ගැහුවම වැඩිම ලකුණුයි, විකට වැඩියෙන් ගත්තම වැඩිම කඩුලුයි කියලා වැඩිපුර සල්ලි දෙන ක්‍රමවේදය ක්‍රීඩාව නෙවෙයි. අගය කිරීමක් කළ යුතු නම් අපිට වර්ෂයක් අවසානයේ වැඩිම කඩුලු ගත්ත ක්‍රීඩකයා, වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයා ලෙසඅගය කරන්න පුළුවන්……” යැයිද අර්ජුන රණතුංග  එහිදී පැවසීය. 

IMG_2434

Leave A Reply

Your email address will not be published.