යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් A-9 මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පැවැත්විය. තම සහෝදර සිසුන් දෙදෙනාගේ ඝාතකයන්ට දඩුවම් දෙන ලෙසත්, එම සිසුන්ගේ දෙමාපියන්ට සාධාරණය ඉටු කරන ලෙසත් ,මෙවැනි ඝාතන යලි සිදු නොවීමට වග බලා ගන්නා ලෙසත් ,වගකිව යුත්තන්ට බල කරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූ බවයි වාර්ථා වන්නේ .