topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ක්‍රීඩාවේදී තරග පාවාදීම ඉතාම අවිනීතයි ක්‍රීඩාව කියන්නේ සූදුවක් නෙවෙයි. ඇමති අර්ජුන

IMG_6873

“අපි ක්‍රීඩා කළ යුත්තේ ක්‍රීඩාවෙන් ජයග්‍ර‍හණය කිරීමේ අරමුණෙන්. පළමුවැනියා වීමේ අදහසින්. එතැනදි පළමුවැනියා නොවී දෙවැනියා හෝ තුන්වැනියා වීමත් අපි ආඩම්බරයෙන් වගේම සන්තෝෂයෙන් පිළිගන්න අවශ්‍යයි. නමුත් අද වනවිට මේ රටේ ඇති වෙලා තියෙන්නේ වෙනස් තත්ත්වයක්. දින කිහිපයකට පෙර මට දැනගන්න ලැබුණා, ක්‍රීඩා සමාජ අතර පවත්වන තරග පවා තරග පාවාදීමේ තත්ත්වයකට පත්වෙලා තියෙන බවක්. ඒ කියන්නේ පසුගිය සති කිහිපයකට පෙර ක්‍රීඩා සමාජ දෙකක් ඊළඟ තරගාවලියට යෑම සඳහා ඒ ක්‍රීඩා සමාජ දෙකම එකතු වෙලා තරග පාවාදීමේ කටයුත්තක් කරලා තියෙනවා කියලා මට දැන ගන්න ලැබුණා. මම මේ සම්බන්ධව ක්‍රීඩා ඇමතිතුමා සමඟත් කතා කළා. එතුමාට ලිඛිතවත් දැන්වුවා. මේ ක්‍රීඩා සමාජ දෙකේ ඉන්න නිලධාරීන් ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න නිලධාරීන්. මොවුන් එකතුවෙලා මේ තරග දෙක ඉතාම නරක විදියට පාවාදීමේ කටයුත්තක් කරලා තියෙන බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. මෙවැනි දේවල් රටක සිදුනොවිය යුතුයි. ඒ නිසා තමයි මේ දරුවන්ට කියෙන්නේ ක්‍රීඩාව කියන එක හරි විදියට කරන්න ඕන. නමුත් අද මම දකින දෙයක් තමයි ක්‍රීඩාව හරහා සූදුව එන එක. ඕනම ක්‍රීඩාවක් කරන විට දිනුම පැරදුම පිළිගත යුතුයි. මගේ ක්‍රීඩා ජීවිතයේත් ක්‍රීඩා කරද්දී පරාජය වුණාම එය පිළිගන්න අපි පුරුදු වෙලා තිබුණේ… ” යැයි  අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසයි. ඔහු මේ බව පැවසූයේ මිනුවන්ගොඩ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මධ්‍ය විද්‍යාලයේ පැවති ක්‍රීඩා උළෙලට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ රටක් ලෙස ඉදිරියට යෑමේදී අධ්‍යාපනය පමණක් නොව ක්‍රීඩාවද අතිශයින්ම වැදගත් වන බවයි.

“ක්‍රීඩාව අපි සියලුදෙනාටම අයිති දෙයක්. පසුගිය කාලයේ මේ අධ්‍යාපන ක්‍ර‍මයත් සමඟ දරුවන් පොතටම සීමා වූ තත්ත්වයකට පත්වුණා. ඒකට ප්‍ර‍ධාන හේතුවක් තමයි දෙමව්පියන්ට තම දරුවන්ට උගන්වා රැකියාවකට යවා ගැනීමේ අධිෂ්ඨානය පමණක් තිබීම. එතැනදි දෙමව්පියන්ට දොස් කියන්න බැහැ. ඒක මේ ක්‍ර‍මවේදයේ තියෙන වැරැද්දක්. අපි ක්‍ර‍මවේද හදන විට හැම අංශයක්ම සලකා බැලිය යුතුයි. අධ්‍යාපනය පමණක් නෙවෙයි  ක්‍රීඩාවේ වැදගත් කමත් අද හොඳින් පේනවා. අද පාසල් දරුවන්ගෙන් සියයට 20 කට ආසන්න ප්‍ර‍මාණයක් ලෙඩ රෝගවලට ගොදුරු වෙලා. ඒකට හේතුව අධ්‍යාපනයට මූලිකත්වය දීමේ ප්‍ර‍තිඵලයක් ලෙස ක්‍රීඩාව ජීවිතවලින් ඈත්වීම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සියලුම දරුවන් කුමක් හෝ ක්‍රීඩාවක් සඳහා යොමුකිරීමේ ක්‍ර‍මවේදය ඉදිරියට ගෙන යන්න. ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොවයි එල්ලේ, බැඩ්මින්ටන්, මළල ක්‍රීඩා, පාපන්දු ආදී ඕනම ක්‍රීඩාවක් සඳහා දරුවන්ගේ ඇති දක්ෂතා හඳුනාගෙන එම දරුවන් අදාළ ක්‍රීඩාවන්ට යොමු කිරීම වැදගත්. උසස් අධ්‍යාපනය කළ නොහැකි දරුවන්ට ක්‍රීඩාව හරහා ජාත්‍යන්තරයට යා හැකි ක්‍ර‍මවේදයක් මේ තුළින් ඇති කළ යුතුයි….. ” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

IMG_6797    IMG_6904

Leave A Reply

Your email address will not be published.