topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පිරිපුන් අනාගයක් බිහිකිරීම සඳහා ඇමති චම්පික වටිනා මෙහෙයක් සිදු කරනවා. – රනිල් වික‍්‍රමසිංහ

_H3A8937

‘දේශපාලන කලාවක් ඇති කරන්න ගිය දශක කිහිපයේදී නායකයෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වුනා. චම්පික රණවක ඇමතිතුමා එයින් සාර්ථක නායකයෙක්. එතුමා ආවේ සම්ප‍්‍රදායක මාධ්‍යයෙන් නෙමෙයි, සම්ප‍්‍රදායක දේශපාලන පක්ෂයක් හරහා නෙමෙයි. එතුමා වෙනම දේශපාලන සංවිධානයක කි‍්‍රයාකරුවෙක්. ඒ අරමුණු වෙනස් උනේ නැහැ. තිරසර පෙරමග ඒ අදහස් සඳහන් කරන පොත් පිංචක්. ඒ අනුව තමයි මේ දශකයක් දෙකක් තුළදි වැඩකටයුතු කර තිබෙන්නේ. එම අදහස් සමාජයට ලබාදීමට එතුමා සාර්ථක වෙලා තිබෙනවා. තමන්ගේ අදහසුත් කාලය අනුව විටින් විට සංශෝදනය වී තිබෙනවා. අද එතුමා අප සියළුදෙනා සමගම එකතුවෙලා එක ජාතික කර්තව්‍යයකට උර දීලා තිබෙනවා. මේ අවස්ථාවේදී එතුමා විශේෂයෙන්ම තිරසර සමාජයක් ඇති කරන්න අද ලෝකය කැපවෙන අවස්ථාවේදී ඒ පිළිබඳව අපේ රට ඒ මාර්ගයට ගෙනයාමට වගේම හොඳ අනාගතයක් මේ රටේ තරුණ පරපුරට ලබාදීමට ගනු ලබන පියවර අප සියළු දෙනාම අගය කළ යුතුයි. එතුමාගේ දේශපාලන ජීවිතය සාර්ථකවේවා කියා ප‍්‍රාර්ථනා කරන අතර මෙම අදහස් මෙරට ජනතාව අතර පැතිරිලා බහුතරයගේ සහයෝගය ඉදිරියට යෑමට ලැබේවා කියා මා ප‍්‍රාර්ථනා කරවා යයි පැවසීය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මෙසේ කියා සිටියේ

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්වී දස වසරක් සපිරීම නිමිත්තෙන්, ඔහුගේ  මෙහෙවරෙන් බිඳක් කැටිකොට ලියැවුණු සුහුරු සුඛිත සුපසන් දේශයක් කරා තිරසර පෙරමග ග‍්‍රන්ථය එළිදැක්වීම ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති උත්සව අවස්ථාවේ දීය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ගේ සහ කතානායක කරූ ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන්, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරුවන්, මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

_H3A8908

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම , ‘චම්පික රණවක මැතිතුමා පාර්ලිමේන්තුවේ අවුරුදු10 ක් සැමරුවත්, එතුමාගේ දේශපාලනය ඊට වඩා දීර්ග කාලයකට දිවයන එකක්. එම නිසා මේ අවස්ථාවේදී අපි එතුමාට සුභ පැතුම් සහ අපේ ප‍්‍රශංසාව පුද කරන්න කැමතියි. අද හුගක් විද්වතුන් කතා කරන්නේ පශ්චාත් නූතන විචාරය ගැන. ඒ ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්, නමුත් ඒකෙ එක අදහසක් තමයි සමාජගත පුද්ගලයා කියන්නේ  ඒ රටේ සමාජයේ ඉතිහාසයෙත් පිළිබිඹුවක්. අපේ ජීවිත කාලයේ අපේ සමාජ ප‍්‍රවාහයන් එක්කාසු කරලා තමයි අපේ පෞර්ශය හා පුද්ගලිකත්වය නිර්මාණය වෙන්නේ. බෞද්ධ අපිට මෙය අපිට අරුම තර්කයක් නෙමෙයි. ස්කන්ධයන් එක්කාසු වෙලා තමයි පුද්ගලයෙක් ඇතිවෙන්නේ. ඒ වගේම සමාජයීය ස්කන්ධයක් ගොඩක් එක්කාසු වෙලා තමයි අපි අතර ඉන්න ගොඩක් නායකයින් සියළු පුද්ගලයින් නිර්මාණය වෙන්නේ. මම හිතනවා පාඨලී චම්පික රණවක මැතිතුමා අපේ රටේ නිදහසින් පසුව ඇතිවුන ඒ ප‍්‍රගතිශීලි ස්කන්ධයන් සියල්ලම එක්වෙමින් නිර්මාණය වුණු සුහද, ප‍්‍රබල නායකයෙක්, දේශපාලනඥයෙක්, මිත‍්‍රයෙක්.

මොනවද ඒ ස්කන්ධයන්. එකක් තමයි එතුමා නිදහස් අධ්‍යාපනය හොරණ පාසලින් ඉගෙන ගන්නා කාලේ මුළු කළුතර දිස්ත‍්‍රික්කයේම දීප්තිමත් ශිෂ්‍යා හැටියට ඒ තරග විභාගයෙන් තේරීපත් වෙලා අපේ අධ්‍යාපන ක‍්‍රමයෙන්ම නිර්මාණය වූනු ශිෂ්‍යයෙක් හැටියට මොරටුව විශ්ව විද්‍යාලයට ගිහින් අපේ සමාජයේ ප‍්‍රගමන ක්‍ෂෙත‍්‍රයක් වන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වෙන වෙන රසායනික විද්‍යාවන් වෙන්න පුළුවන්, ඒවා අපේ විද්‍යා ප‍්‍රගමනය නියෝජනය කරන විදුලි ඉංජිනේරු අංශයෙන් ඉහළම ලකුණු අරගෙන පළවෙනි පන්තියේ සාමාර්ථයක් අරගෙන,නොයෙක් සමාජ ව්‍යාපාරවලට සම්බන්ධවෙලා පසුව දේශපාලනයට අවතීර්ණ වෙලා වසර දහක්. එම වසර දහය තුළම එතුමා මාගේ සගයෙක් හැටියට කැබිනට් එකේ හිටියා. ඉතාම විශිෂ්ට ඉතාම තීක්ෂණ වගේම බුද්ධිමතෙකුගේ සහභාගීත්වය කැබිනට් එකට ලබාදීමෙන් විශාල සේවයක් කළ සමාජය නිර්මාණයක්. දැන් මම කිවූ සෑම කරුණක්ම මෙරට නිදහසින් පසු අපේ ජනතාව ලබාගෙන ඇති ජයග‍්‍රහණයන්. නිදහස් අධ්‍යාපනය,උසස් දැනුම, මොරටුව විශ්ව විද්‍යාලය, අපේ විප්ලවකාරී පක්‍ෂ, එසේම සිංහල බෞද්ධ උරුමය, පාර්ලිමේන්තුව,කැබිනට් මණ්ඩලය මේ සියල්ලම ස්කන්ධයන්. මහපොළොවෙන් ඇති වූ ඒ ප‍්‍රගතිශීලි ස්කන්ධයන් සියල්ලේ එකතුවෙන් තමයි මෙතුමා නිර්මාණය වෙලා තියෙන්නේ යනුවෙන් පැවැසිය.

_H3A8985    _H3A8988

 

Leave A Reply

Your email address will not be published.