topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාල්ල හෘදය කන්‍යාරාමයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය දකුණු පළාත් අධ්‍යාපන ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ,

received_379181652458130

ගාල්ල හෘදය කන්‍යාරාමයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය  විදුහල්පතිනී පැට්සි නෙසමලර් පැවිදි සොයුරියගේ අාරාධනයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර ගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයේ පැවැත්විණි. තින්ගස්, ක්වින්ස් ඔවන්, නසාරත්, කරිටාස් ලෙස නිවාස 04කින් සිසුවියන් විවිධ තරග සදහා ඉදිරිපත් විය. අලංකාර සරඹ සංදර්ශන කිහිපයකින් උත්සවය වර්ණවත් වූ අතර ත්‍යාග හා සහතිකපත් සහ කුසලාන අමාත්‍යවරයා හා ආරාධිත අමුත්තන් විසින් පිරිනමන ලදී. හදිසියේ කඩා හැලුන මහ වැස්ස පරයමින් එය ආශිර්වාදයක් කරගනිමින් සිසුවියන් වැස්ස නොතකා ක්‍රීඩාංගනයේදී තම ක්‍රිඩා හා කලාකුසලතාවයන් දක්වනු ලැබුණු අතර එ් තුළින් ඔවුන් ගේ ක්‍රිඩා විනය මොනවට පැහැදිලි විය. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා නාලිකා දොඩම්පේගමගේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය පාරමී ගුණසේකර , ගාල්ල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අසේනි දමයන්ති  ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

received_379181695791459     received_379181655791463

Leave A Reply

Your email address will not be published.