පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක, ලේකම් කුමාර් ගුණරත්නම්හට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදී තිබේ.
ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහිමි වන අතර මෙරට පුරවැසිභාවය පමණක් හිමිවනු ඇත.
වෙනත් රටක පුරවැසිභාවය අහෝසි කර ලංකාවේ පුරවැසිභාවය පනමණක් හිමිවන ආකාරයෙන් කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසිභාවය සඳහා අයදුම් කර තිබූ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.