topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය දෙවන ජාතික මහා සමුළුව පවත්වයි.

DSC_2977

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහා සමුළුව ඊයේ  කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී  පැවැත්විනි. මෙවර සමුළුවේ තේමාව වුයේ ‘අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, සමාජවාදය උදෙසා, පන්තියට පක්ෂයක්!’ යන්නයි. එහි සාමාජික සාමාජිකාවන් සඳහා පෙරවරු සැසිය උදේ 10ටද  විවෘත සැසිය සවස 2.00ටද පැවැත්විණි. සභාපති මණ්ඩලය ලෙස සේනාධීර ගුණතිලක, කුමාර් ගුණරත්නම් සහ දුමින්ද නාගමුව , ලේකම් මණ්ඩලය ලෙස චමීර කොස්වත්ත, පුබුදු ජයගොඩ සහ ජූඩ් සිල්වාපුල්ලේ ද  තේරී පත්විය.

සමුළුවේදී වත්මන් දේශපාලන තත්වය පිලිබඳ දේශපාලන වාර්තාවක්ද, ඒ හා සම්බන්ධව දේශපාලන වැඩපිළිවෙලක් සඳහා සමුළු යෝජනා මාලාවක්ද සම්මත කර ගන්නා ලදී. එමෙන්ම ඉදිරි කාලය තුළ පක්ෂයට නායකත්වය ලබා දීම සඳහා මධ්‍යම කාරක සභාවක් පත්කර  ගැනීමද සිදු කෙරිණි. එහිදී පහත අය  තෝරා පත් කර ගන්නා ලදී.

  1. සේනාධීර ගුණතිලක
  2. කුමාර් ගුණරත්නම්
  3. චමීර කොස්වත්ත
  4. දුමින්ද නාගමුව
  5. පුබුදු ජයගොඩ
  6. රවීන්ද්‍ර මුදලිගේ
  7. සුජිත් කුරුවිට
  8. චන්ද්‍රසිරි ලන්දගේ
  9. විමල් පියතිස්ස
  10. ජූඩ් සිල්වාපුල්ලේ
  11. ඉන්ද්‍රානන්ද ද සිල්වා
  12. ප්‍රියන්ත කළුආරච්චි
  13. විමල් වත්තුහේවා
  14. රන්ජිත් ශාන්ත
  15. විපුල හේමකුමාර

ඊට අමතරව පහත සඳහන් ලේකම් මණ්ඩලය තෝරා පත්කර ගැනිණි.

  1. සේනාධීර ගුණතිලක  – ප්‍රධාන ලේකම්
  2. කුමාර් ගුණරත්නම්  – සංවිධායක ලේකම්
  3. චමීර කොස්වත්ත – පාලක ලේකම්
  4. දුමින්ද නාගමුව- ප්‍රචාරක ලේකම්
  5. පුබුදු ජයගොඩ  – අධ්‍යාපන ලේකම්
  6. විමල් වත්තුහේවා  – මූල්‍ය ලේකම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ සිදු කෙරුණු දේශපාලන සංවාදයකින් අනතුරුව එළඹුණු ස්ථාවරයන් පිලිබඳ කෘති තුනක් එදින එලි දක්වන ලද්දේ පක්ෂයේ පැරණි සහ නව පරම්පරා නියෝජනය වන කිහිප දෙනෙකුට ඒවා පිළිගන්වමිනි. ඒ පහත නම් සඳහන් කෘතීන් වේ.

  1. දර්ශනය හා දේශපාලනය – නිර්ධන පන්ති ව්‍යාපාරයේ ස්ථාවරය පිලිබඳ විමසා බැලීමක්
  2. පක්ෂය හා විප්ලවීය බහුජන ව්‍යාපාරය – පදනම් මූලධර්ම පිලිබඳ විමසුමක්
  3. ලංකාවේ ජාතික ගැටලුව විසඳීම පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය සඳහා ප්‍රවේශයක්

එදින වැඩසටහන සඳහා සිංහල-දෙමල-ඉංග්‍රීසි ගීත සහ නර්තන අංගයක් ඇතුලත් සංස්කෘතික සංදර්ශනයක්ද අඩංගු විය. ලංකාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් රාශියක් සුබ පැතුම් ඉදිරිපත් කළ අතර ලංකාවේ වාමාංශිකයන් ලෙස එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, වමේ හඬ සංවිධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය, ප්‍රක්සිස්‌ සාමූහිකය, නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන ලංකාවේ වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් සහභාගී විය. එමෙන්ම ජර්මන් මාක්ස් ලෙනින්වාදී පක්ෂය, කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව, පස්වන ජාත්‍යන්තරයක් සඳහා වූ ජාත්‍යන්තර ලීගය,ඉන්දියානු මාක්ස් ලෙනින්වාදී පක්ෂය, ඉතාලියේ රිෆොන්දසියෝනේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු විදෙස් පක්ෂ ගණනාවක නියෝජිතයන්ද, ලංකාවේ කියුබානු තානාපතිනියද සමුළුවට සුබ පැතුම් එක් කරන ලදී.

 

 

DSC_3032     DSC_3011    DSC_2982

 

Leave A Reply

Your email address will not be published.