topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා සහ කැනඩා විදේශ ඇමැතිවරුන් අතර සාකච්ඡාවක්

mangala

 දමිළ හා සිංහල යන රාජ්‍ය භාෂා ද්විත්වයෙන්ම රාජ්‍ය සේවා සැපයීමේ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා උපකාරීවන   ”ජාතික භාෂා සමානාත්මතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” සම්බන්ධයෙන් කැනඩාව සමඟ අවබෝධතා ගිවිසුමකට  එළඹෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර  පැවසීය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර , කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන්  සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කැනඩා අමාත්‍යවරයාගේ  මෙම සංචාරයත් සමඟම දෙරට බහු ආංශික හා ද්විපාර්ශ්වික සබඳතා ගොඩනැඟීමෙහි ලා මෙන්ම දෙරටේ ජනතාව අතර ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමෙහිලා කැපවී කටයුතු කරන බව තහවුරු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.