topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් සභා ඡන්ද කල් දැමීම ගැන 23දා විවාදයක්.

Mano_Ganeshan

පළාත් සභා මැතිවරණය කල් දැමීම ගැන ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායක හමුවේදී තීන්දු කළ බවත් අවශ්‍ය නම් එහිදී ඡන්දයකට වුවද යන බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කර තිබේ. එහිදී මැතිවරණය පවත්වන්නේ පැරැණි ක්‍රමයටද එසේ නොමැති නම් අලුත් ක්‍රමයටද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීමට නියමිත බවත් ඇමැතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම සියලු පක්ෂවල නියෝජිතයන්ට මැතිවරණය ගැන අදහස් දැක්වීමට එහිදී අවස්ථාව හිමි වන බවත් ඒ සඳහා අවශ්‍ය කාලය ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් පක්ෂ නායක හමුවේදී දැඩිව ඉල්ලීම් කළ බවත් ඇමැතිවරයා සඳහන් කර ඇත. මෙම අදහස් දැක්වීමෙන් අනතුරුව ඡන්දය පවත්වන්නේ කුමන ක්‍රමයටද යන්න තීන්දු කිරීම සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ඡන්දයක්ද ඉල්ලීමට ක්‍රියා කරන බවත් පවසා ඇති  මනෝ ගනේෂන් ඇමැතිවරයා  දිනෙන් දින පළාත් සභා මැතිවරණය කල් යෑම නිසා පක්ෂ නායක හමුවේදී කථානායකවරයාගෙන් සභාව තුළ තීන්දුවක් ගැනීම සඳහා 23 වැනිදා මෙම කාලය ලබාගත් බවත් පවසා තිබේ.

මේ අතර මෙම මැතිවරණය කල් දැමීම ගැන තමන් ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනකු හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.