topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු ඇමති බැසිල්ට, ඇමතිනි තලතාගෙන් අභියෝගයක්.

Min_Thalatha_15

වසර 20 ක් තිස්සේ  නිවිතිගල පොළ හා බස් නැවතුම් පොළ හදන්න බැරි වුණ බවත් මම හදපු එකේ ඊයේ පෙරේදා ඇවිල්ලා පක්ෂයක් නැති කණ්ඩායමක් රැස්වීමක් තියලා ඒකේ නායකයෝ කියා ගන්නා පවුලේ බලය පතුරුවා ගන්න උත්සාහ කරන පවුලේ පුරුකක් කියලා තියෙන බවත් මේකට සල්ලි වෙන් කළේ මමයි කියලා කියපු පුද්ගලයා වෙන කවුරුවත් නොවෙයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බවත්, පුළුවන් ඒ පොළ හදන්න බස් නැවතුම් පොළ හදන්න මුදල් වෙන් කරපු තැනක් තියෙන්නේ කොහේ ද කියලා පෙන්නලා දෙන්ඩ කියලා ඔහුට අභියෝග කරන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 248 ක වියදමකින් ඉදි කළ දම්ඹුලුවන කහවත්ත සිට පානදුර මාර්ගයට පහසුවෙන් ලගා විය හැකි දෙමටකැටිය පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය,

වසර 20 ක් තිස්සේ මේ නිවිතිගල පොළ බස් නැවතුම් පොළ හදන්න බැරි වුනා. මම හදපු එකේ ඊයේ පෙරේදා ඇවිල්ලා පක්ෂයක් නැති කණ්ඩායමක් රැස්වීමක් තියලා ඒකේ නායකයෝ කියා ගන්නා පවුලේ බලය පතුරුවා ගන්න උත්සාහ කරන පවුලේ පුරුකක් කියලා තියෙනවා මේකට සල්ලි වෙන් කළේ මමයි කියලා කියපු පුද්ගලයා වෙන කවුරුවත් නොවෙයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා. මම එයාට අභියෝග කරනවා පුළුවන් නම් පෙන්නන්ඩ ඒ පොළ හදන්න බස් නැවතුම් පොළ හදන්න මුදල් වෙන් කරපු තැනක් තියෙන්නේ කොහේ ද කියලා. පෙන්නලා දෙන්ඩ කියලා. අද තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කරලා තියෙනවා මේ ආණ්ඩුව. මම පාවිච්චි කරන වාහනය නිල නිවස ආදී හැම එකක්ම මේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තමුන්නාන්සේලාට දැන ගන්න පුළුවන්. ඒවා තමයි මේ ආණ්ඩුව කරපු දේවල්. ඒ පනත තුළ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ රටේ ඕනම රාජ්‍ය නිලධාරීයෙක්ගේ දේවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ තොරතුරු ඉල්ලුවාම දෙන්ඩ ඒ ගොල්ලෝ බැදිලා ඉන්නවා .එහෙම නැති වුණොත් නඩු දාන්න පුළුවන්. නීතිය කඩ කළා කියලා.

ඉතිං මම කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා වෙන් කරපු මුදල් කොහේ හරි තියෙනවා නම් කරුණා කරලා ඕන තැනක ගිහිල්ලා තමුන්නාන්සේලා හොයා ගන්න මම එයාට අභියෝග කරනවා වෙන් කරපු තැනයි මුදලුයි පෙන්නන්ඩ කියලා. ඊට එහා ගිහිල්ලා මේ ප්‍රදේශයේ මහා ලොකු චණ්ඩිකමක් මැර කමක් පවත්වා ගෙන භීෂණයක් පවත්වා ගෙන හිටපු ඒ කාලයේ මේ ප්‍රදේශයේ බලවන්තයා වෙලා හිටපු මනුස්සයා කියනවලු මම මේක හදන්න හිටියේ මෙතන සම්මන්ත්‍රණ ශාලාවක් කියලා.දැන් නිවිතිගල පොළට යන්න බැහැ මේ වැස්ස දවසකට. ඉතාම අපිරිසිදු දවසක පොළ තියෙන දවසක කලවාන පාරේ යන්න බැහැ. මේ පොළක් හදා ගන්න බැරි අය දැන් මේ සම්මන්ත්‍රණ ශාලාවක් ගැන කථා කරනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හදුනා ගෙන ඉන්න ඕන. ඒ ගොල්ලෝ මේ නිවිතිගලට දෙයක් කළා නම් අපිට දෙයක් කරන්න ඕන නැහැ. දැන් අපි පනතක් වෙනස් කරන්න හැදුවත් එක එක දේවල් කියනවා. රණවිරුවෝ දඩයම් කරන්න යනවා කියයි. එහෙමත් නැත්නම් භික්ෂුන් වහන්සේලා සිරගත කරන්න හදනවා කියයි යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

අවුරුදු 10 ක් වෙනවා දැන් යුද්ධය ඉවර වෙලා.යුද්ධය මුවාවෙන් ආයේ බලයට එන්න උත්සාහ කරන එක පවුලක අය තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ ගොල්ලෝ වටේ කොටසක් ඉන්නවා.එදා පාලම්වලට මුදල් වෙන් කරන කොට හතර පස් දෙනෙක් ගසා කනවා. අපි ඇවිත් තියෙන්නේ වෙනස් ගමනක තමුන්නාන්සේලාට ඕන වෙලාවක අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.හැබැයි අපි වසර 20 කින් නොකළ වැඩ වසර 03 ක් ඇතුළත මේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ යටතේ කළා යැයි කියලා අපි සන්තෝෂ වෙනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Leave A Reply

Your email address will not be published.