topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභය නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට?

Gotabhaya

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ දක්ෂ ලෙස වැඩ කළ බවත් ඔහුව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කර හෝ වැඩ ගත යුතු බවත් මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පවසා තිබේ. නගරාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මාතලේ මහ නගර සභා මාසික සභාව ඊයේ නගර සභා රැස්වීම් ශාලාවේදී රැස්වු අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩල්ජිත් අලුවිහාරේ (එජාප), සඳහන් කර ඇත්තේ “පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දක්ෂ ලෙස වැඩ කළා. අපි එවැනි පුද්ගලයින්ගෙන් වැඩ ගත්තා මදි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කරලා හරි වැඩ ගත යුතු බවයි.

එමෙන්ම එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක පාලිත ජයසේකර  (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සඳහන් කර ඇත්තේ “ගෝඨාභය මහත්තයා අගය කිරිම පිළිබද ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරියේදී එතුමා ජනාධිපති කරගෙන ඉදිරි වැඩ ටික කර ගනිමු. අද කාලගුණය වගේමයි දේශපාලනයත් කොයි වෙලේ වෙනස්වෙයිද කියන්න බෑ” යැයි සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.