topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලන ආණ්ඩුවේ ගිවිසුම දීර්ඝවේ.ඉදිරි තීන්දු ගැන කතාබහට ශ්‍රීලනිප රහසිගත කමිටුවක්.

The President and_ Prime Minister_political_ News

ශ්‍රීලනිප,  එජාප, යහපාලන ආණ්ඩුවේ  ජාතික ආණ්ඩු ගිවිසුම  එළබෙන අගෝස්තු 22 වැනිදා  අවසන් වීමට නියමිතය. 2015 අගෝස්තු 21 වැනිදා  වසර දෙකක කාලයක් සදහා මෙම ගිවිසුමට  ශ්‍රීලනිප මහ ලේකම්  දුමින්ද දිසානායක  සහ එජාප මහලේකම්  කබීර් හෂීම්  විසින් අත්සන් තබා ඇත.අදාළ අවබෝධතා  ගිවිසුමේ  සදහන්  දෙපාර්ශවයේ  එකගතාව අනුව  දීර්ඝ කළ හැකිය යන  වාක්‍ය මත පදනම්ව  ඉතා රහසිගතව  තව මාස හතරක් සදහා එනම්  ලබන දෙසැම්බර්  දක්වා  මෙම ගිවිසුම  දීර්ඝ කර ඇතිබව  දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි. තවද   දෙසැම්බරයේදී නව ගිවිසුමකට යන්නේද , පවත්නා ගිවිසුම එලෙසම පවත්වා  ගෙන යනවාද නොමැතිනම් නව කොන්දේසි එකතුකරනවාද යන්න පිලිබදව දෙපර්ශවයම රහසිගතව සාකච්ඡා කරමින් සිටින බවද එම දේශපාලන ආරංචි  මාර්ග කියා සිටියි.මේ අතර මෙම ගිවිසුම පිලිබදව තීන්දු තීරණ ගැනීම සදහා  රහසිගත ශ්‍රීලනිප ඉහල කමිටුවක්ද  පත්කර ඇති බවද සදහන්ය.

Leave A Reply

Your email address will not be published.