දරුවන් සොයන මේ පනතට අපි අත් දෙකම ඔසවා සහය දෙමු යයි. – මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියි.ඒ අතුරුදහන් වූ තැනත්තන් පිළිබද කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම – සංශෝධන) පනත් කෙටුම්පත අංක 107 සම්මත කිරීම පිළිබද පාර්ලිමේන්තු විවාදයේදීය.