topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මූල්‍ය අපරාධ කොට්ඨාශය මහින්ද ගැන පරීක්‍ෂණ නොකළාට කණගාටුයි.

Ministre_thalatha_athukorala

 

රුපියල් මිලියන 400ක් පමණ වැය කරමින් තම දෙමාපියන් වෙනුවෙන් අනුන්ගේ ඉඩමක කිරිගරුඩ වලින් සොහොන් නිර්මාණය කරමින් මහජනතාවට කිසිඳු ප‍්‍රයෝජනයක් නොමැති වියදම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිට විරුද්ධව මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පරීක්‍ෂණ සිදුනොකිරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස ගේ 93වන ජන්ම දින ගුණ සැමරුම සඳහා බලපිටිය, කොස්ගොඩ, හදගල්ල, පියගම ප‍්‍රදේශයේ  පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”පේ‍්‍රමදාස මහත්තයා අහිංසක දුප්පත් මිනිස්සුන්ට දෙන්න පටන් ගත්ත ජනසවිය සම්පූර්ණ දේශපාලනීකරනය කරලා ගම් මට්ටමට ගෙනල්ලා ඒ නියෝජිතයෝ දේශපාලන නියෝජිතයින් කරලා ඒ හරහා දේශපාලනය කරන ව්‍යාපාරයක් බවට එතුමගේ ජනසවිය පත්කළා. නිවාස වැඩපිළිවෙල ගැන කථා කළොත් නිවාස ඇමතිලා හිටියා ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් රටේ මුදල් කෝටි ගණන් වැය කරලා ඊට පස්සේ හිරගත වෙන්න සිදුවෙච්ච නිවාස ඇමතිලා හිටියා. ඔය නොයෙකුත් බාධක කරපු, පියගම හදනකොට කෑගහපු උදවියට අද දැනගන්න පුළුවන් පේ‍්‍රමදාස ඇමතිතුමාගේ නිවාස වැඩපිළිවෙල නැවතුනේ කොතනද කියලා. අද ඒ දේවල් පණගන්වලා කරගෙන යන එක වෙනම වැඩක්. ප්‍රෙුමදාස මහත්තයා පියගම හදනකොට මව්ගම හදනකොට කෑ ගැහුවා අම්මා තාත්තාගේ නම ගහගන්න හදනවා කියලා. හැබැයි ඒ ප‍්‍රතිලාභ ආවේ කොස්ගොඩ මිනිස්සුන්ට. පේ‍්‍රමදාස මහත්තයාගේ පුද්ගලික බූදලයක් කරගත්තේ නෑ. අම්මාගේ ගමේ නිවාස ව්‍යාපෘතියක් හැදුවා. අපි කවුරුත් අම්මට ආදරෙයි. ඒ වගේ තමයි රටේ හැම පාලකයෙක්ම ඒ විදිහට තමයි වැඩ කරන්නේ. අම්මා තාත්තට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න නායකයෙක් වෙන එක. අම්මා තාත්තා සිහිකරලා ගමක් හදනකොට ගොඩක් අය ඒ ගැන කථා කළා. පේ‍්‍රමදාස මහත්තයාගේ චරිතය වර්ණවත් වෙන්නේ ඒකයි.

හැබැයි අද අමතක වෙලා තියෙනවා පහුගිය වසර 10ක් බලයේ හිටිය අය රජයේ මුදල් මිලියන 400ක් වැය කරලා අම්මගෙයි තාත්තගෙයි සොහොන හදලා තියෙනවා තංගල්ලේ. ඒ පිළිබඳව සොයා නොබැලීම ගැන රජයේ අමාත්‍යවරු හැටියට අපිටත් ගැටළුවක් තියෙනවා. ඒ ගැන සොයා බලන්න තාමත් අපේ රජය අසමත් වෙලා තියෙනවා. තමන්ට අයිති නැති ඉඩමක කිරි ගරුඩෙන් සොහොන හදපු එකටද වටිනාකම තියෙන්නේ දෙමව්පියෝ සිහිකරලා අහිංසක මිනිස්සුන්ට නිවාස 119ක් හදපු එකද වටින්නේ. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා කරපු හැමදේකම වටිනාකමක් තියෙනවා. මේ නම සදානුස්මරණීය වෙලා තියෙන්නේ ඒ නිසයි. දේශපාලඥයින් හැටියට ඒ චරිතය තුළින් ලබාගන්න ගොඩක් පාඩම් අපිට තියෙනවා. ඇතැම් කොටස් හිතාගෙන ඉන්නවා මේ රජය වැඩකරද්දි ඇතැම් කොටස් අමතක කරලා කියලා. අමතක කරලා නෙවෙයි අපි කිසිම දෙයක් පාලනය කරන්නේ නෑ. ඒ වැඩ හරියට කෙරෙනවද කියලා අපි හොයලා බලන එකයි කරන්නේ.

දේශපාලන අධිකාරියේ ඉඳන් දෙයක් කළොත් යන්න තියෙන්නේ මූල්‍ය අපරාධ කොට්ඨාශයට කියලා ඇතැමුන් හිතනවා. මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඔවුන් යනකොට අපිට හිතෙන්නේ රටේ ජනතාවට කිසිම ප‍්‍රයෝජනයක් නැති සොහොනක් හදපු පාලකයෙක් මූල්‍ය අපරාධ කොට්ඨාශයට තාම ගියේ නැත්තේ ඇයි කියලා.” යනුවෙන් සඳහන් කලාය.

 

Leave A Reply

Your email address will not be published.