මියන්මාර රජයේ හමුදා එල්ල කරන ප්‍රහාර හමුවේ පලායන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට ආධාර තොගයක් යැවීමට සූදානම් කර ඇතැයි ඉරාන ‘රතු අඩ සඳ‘ සංවිධානය ප්‍රකාශ කරයි.
“හදිසි ආහාර, ජීවිත සහන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් මියන්මාරයට යැවීම සඳහා සූදානම් කර තිබෙනවා” යැයි එම සංවිධානයේ ප්‍රධානි මොර්ටෙසා සලිමි මහතා පැවැසීය.