පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ජනතා මුදල් අවභාවිතා කොට සිල් රෙදි බෙදා දීමේ සිද්ධියට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂක අනූෂ පැල්පිටට ඇප නියම කරන්නැයි ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණයේදී අද සලකා බැලීමට නියමිතය.