topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කිසිදාක නොවිඳි දරුණුතම වේදනාවකට මුහුණ දීමට ඇමෙරිකාවට සිදුවෙනු ඇත.-අනතුරු ඇගවේ.

සිය හයවැනි න්‍යෂ්ටික පිපිරවීම හයිඩ්‍රජන් බෝම්බයක් යයි උතුරු කොරියාව පවසයි
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තමන්ට එරෙහිව තවත් සම්බාධක පනවනු ලැබීම සම්බන්ධයෙන් තර්ජනය කරන උතුරු කොරියාව කිසිදාක නොවිඳි දරුණුතම වේදනාවකට මුහුණ දීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ඉදිරි කාලයේ සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පෙනී සිටින උතුරු කොරියානු නියෝජිතයා ප්‍රකාශයක් කරමින් “දේශපාලන, ආර්ථික සහ යුද ගැටුම තෝරා ගෙන ඇති බවට එක්සත් ජනපදයට චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීම මගින් අපේක්ෂා කරන්නේ ‘ප්යෝන්ග්යාන්’ පාලනයේ අවි ව්‍යාපෘතිය සඳහා එරට ආනයන අපනයන මගින් ලබා ගන්නා ආදායම හීන කිරීමයි.

අභිනවයෙන් පනවනු ලැබ ඇති සම්බාධක අනුව ඛනිජ තෙල් ආනයනය මෙන්ම රෙදිපිළි අපනයනය උතුරු කොරියාවට තහනම් කෙරෙයි.

මේ මාසය මුලදී උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද හයවැනි සහ මෙතෙක් ඔවුන් විසින් සිදු කරන ලද විශාලතම න්‍යෂ්ටික පිපිරවීමෙන් අනතුරුව එම සම්බාධක වලට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබුණි.

එම සම්බාධක ‘එකහෙලාම ප්‍රතික්ෂේප කරන’ බව කියා සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටින උතුරු කොරියානු තානාපති හැන්තායි සොන් (Han Tae Song) ඒවා විග්‍රහ කළේ ‘නීතියට පටහැණි විසඳුම්’ හැටියටයි.

ඔබේ T- ෂර්ටය උතුරු කොරියානු නිෂ්පාදනයක්දැයි බලන්න
ඔබේ T- ෂර්ටය උතුරු කොරියානු නිෂ්පාදනයක්දැයි බලන්න

ජිනීවා නගරයේ මුළු දුන් එක්සත් ජාතීන්ගේ සමුළුවකදී අදහස් දැක්වූ උතුරු කොරියානු තානාපතිවරයා “ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය (DPRK) විසින් ඉදිරි කාලයේ ගනු ලබන ක්‍රියාමාර්ග ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ ඉතිහාසයේ විඳින ලද සියලු වේදනාවන්ට වඩා දරුණු වනු” ඇතැයි කියා සිටියේය.

“වොෂිංටන් පාලකයන් (Washington regime) තාර්කික විශ්ලේෂණයක් සමඟ නිවැරදි දේ තෝරා ගැනීම වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජයේ දැනටමත් එහි මුදුන් පෙත්තට ලංව ඇති න්‍යෂ්ටික බලය පසුබෑමකට ලක් කිරීමේ වියරු සිහිනයේ එල්බ ගෙන අවසානයේ දී තෝරා ගෙන තිබෙන්නේ දේශපාලන, ආර්ථික සහ යුදමය ගැටුමක්” තානාපතිවරයා අවධාරණය කළේය.

උතුරු කොරියාවේ සගයන් වන චීනය සහ රුසියාව විසින් ඇමෙරිකා එක්සත් ජනපදය යෝජනා කරන ලද සම්බාධක වලට වඩා ළිහිල් සම්බාධක සඳහා එකඟ වූ නමුත් අවසානයේ දී ඇමෙරිකානු යෝජනා සම්මත කෙරුණේ බෙදීමකින් තොරවයි.

එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලද සම්බාධක වලට පහත දැක්වෙන අංශ ඇතුළත් වෙයි;

  1. අමු තෙල් සහ අමු තෙල් නිෂ්පාදන ආනයනය සීමා කෙරෙයි.(උතුරු කොරියාවට අමු තෙල් සපයන ප්‍රධාන රට ඔවුන්ගේ ප්‍රමුඛ ආර්ථික සගයා වන චීනයයි.)
  2. උතුරු කොරියානු රෙදිපිළි අපනයනය තහනම් කෙරෙයි.( රෙදිපිළි ‘ප්යෝන්ග්යාන්’ පාලනයේ දෙවන තැන හිමි කර ගනු ලබන ආර්ථික අපනයන භාණ්ඩයයි. එහි වාර්ෂික ආදායම ඩොලර් කෝටි හැත්තෑවකට අධික වෙයි.)
  3. විදේශ රටවල රැකියා කරන උතුරු කොරියානු ජාතිකයන්ට වීසා නොදීම (එම පියවර මගින් ‘ප්යෝන්ග්යාන්’ පාලනය උපයන ඩොලර් කෝටි පනහක බදු ආදායම් අහිමි වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය ඇස්තමේන්තු කරයි)

මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබුණ සංචාරක තහනමක් සහ ඔහුගේ වත්කම් ගනුදෙනු වලින් අත්හිටවනු ලැබීමේ යෝජනා අත්හැර දමනු ලැබ ඇත.

ඉහත කී සම්බාධක වලට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව සිය ප්‍රතිචාරය පළ කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එය විග්‍රහ කර තිබුණේ “අපි හිතනවා -මෙය ලොකු ක්‍රියාමාර්ගයක් නොව කුඩා පියවරක් පමණක්ය කියල” යනුවෙනි.

ඔහු තවදුරටත් මෙසේත් පවසයි.

“මම දන්නේ නැහැ මේකෙන් යම්කිසි බලපෑමක් වේවිද කියල. ඒත් යෝජනාව ඒකමතිකව පහළොවයි;බින්දුව හැටියට සම්මත වීම හොඳ දෙයක්. ඒත් අන්තිමේදී සිද්ධ වෙන දේවල් එක්ක සංසන්දනය කළොත් මේ සම්බාධක ලොකු දේවල් නොවෙයි”

ඔහු පවසන එම “අන්තිමේදී සිද්ධ වෙන දේවල්” මොනවාද යන්න ජනාධිපති ට්‍රම්ප් නොකියයි!

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජිත නිකී හේලි (Nikki Haley) සම්බාධක පිලිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව ආරක්ෂක මණ්ඩලයට ප්‍රකාශයක් කරමින්, තවත් දැඩි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් වොෂිංටනය ප්‍රීතියක් නොලබන අතරම, තම රට යුද්ධයක් අපේක්ෂා නොකරන බව කියා සිටියාය.

ඇමෙරිකානු තානාපතිවරිය වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළාය.

“උතුරු කොරියානු පාලනය ආපසු හැරීමේ කඩයිම තවම පසු කරලා නැහැ. උතුරු කොරියාව මේ අනතුරුදායක මාවතේ දිගටම ගමන් කළොත් අපිත් අපේ තෙරපීම දිගටම සිදු කරනවා. තෝරා ගැනීම තියෙන්නේ ඔවුන්ගේ අතේ”

මේ ගැටුම නවතින්නේ යුද්ධයකින්ද?
මේ ගැටුම නවතින්නේ යුද්ධයකින්ද?

මේ අතර ප්‍රකාශයක් කරන දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් මෙසේ සඳහන් කළේය.

“ජාත්‍යන්තර සාමයට එරෙහිව ‘නාහෙට අහන්නේ නැති’ අභියෝග කිරීම් නතර වෙන්නේ ඔවුන්ට විරුද්ධව ඉතා දැඩි සම්බාධක පැනවීම් වලින් බව උතුරු කොරියාව තේරුම් ගත යුතුව තියෙනව”

ඒ අතරම ‘යුදමය ප්‍රතිචාරයක් නොව සාමකාමී විසඳුමක් වෙනුවෙන්’ පෙනී සිටින චීනය ‘අර්ධද්වීපය ව්‍යාකූල හෝ යුදමය තත්වයකට ඇද වැටීමට ඉඩ නොතබන’ බවත් කියා සිටියි.

සිය කලාපයේ සිදු කෙරෙන ඇමෙරිකානු – දකුණු කොරියානු ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කරන මෙන් දිගින් දිගට කරන යෝජනාවත් රුසියාව සහ චීනය විසින් පෙරට තබනු ලැබ ඇත.

එම යුද අභ්‍යාස උතුරු කොරියාව කෝපයට පත් කරන යුද වැඩ සටහනකි.

එසේම උතුරු කොරියාව ඔවුන්ගේ අවි ව්‍යාපෘතිය අත්හැර දමනු ලබන්නේ නම් ඊට හිලව් වශයෙන් මතභේදයට ලක්ව පවතින ඇමෙරිකානු ‘තාඩ්’ (anti-missile system Thaad) මිසයිල් ව්‍යාපෘතිය නතර කරන ලෙසත් චීනය සහ රුසියාව ඉල්ලා සිටිති.

ඇමෙරිකානු තානාපතිනි නිකී හේලි (Nikki Haley)
ඇමෙරිකානු තානාපතිනි නිකී හේලි (Nikki Haley)

ශක්තිමත් රේඩාර් පද්ධතියක් සහිත ඇමෙරිකානු ‘තාඩ්’ මිසයිල් ව්‍යාපෘතිය චීනයේ මෙන්ම කලාපයේ අසල්වැසි රටවල ආරක්ෂාවට තර්ජනයක් ලෙස චීනය දකියි.

එහෙත් එම ‘තාඩ්’ මිසයිල වැඩ ස‍ටහන අත්හිටුවන මෙන් චීනය කරන ඉල්ලීම ඇමෙරිකානු තානාපතිනි නිකී හේලි විසින් පසුගියදා විග්‍රහ කරන ලද්දේ ” විහිළුවක්” හැටියටයි.

(BBC)

Leave A Reply

Your email address will not be published.