topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වේ.

Studio_20171028_082618-01

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්වීමට එම ප්‍රාදේශීය පාර්ලිමේන්තුව බහුතර ඡන්දයෙන් තීරණය  කර ඇත.

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද පැවති ඡන්ද විමසීමේදී 70 – 10 ක් ලෙසින් ප්‍රථිපල නිකුත්විණි.

ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි මීට පෙර සෙනෙට් මණ්ඩලයට දැන්වූයේ කැටලෝනියාවට “නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ස්ථාවරත්වය” යළි ගෙන ඒම සඳහා එය ඍජු පාලනය යටතට ගත යුතු බවය.

ස්පාඤ්ඤ ව්‍යවස්ථාවේ 155 වෙනි වගන්තිය අනුව කැටලෝනියාව මැඩ්රිඩ් පාලනය යටතට පවරා ගැනීමේ තීන්දුවට මේ වනවිට ස්පාඤ්ඤ සෙනේට් සභාවේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව කැටලෝනියාවේ නායකයින් ප්‍රාදේශීය පාලන බලයෙන් ඉවත් කොට එම කලාපයේ මුල්‍ය, පොලිස් හා පොදු මාධ්‍ය බලය සියතට ගැනීමට මැඩ්රිඩ් පාලනයට හැකියාව ලැබෙනු ඇත.

අර්බුදකාරී තත්ත්වයක් හමුවේ කිසියම් කලාපයක් සම්බන්ධයෙන් “අවශ්‍ය සියලු පියවර” ගැනීම සඳහා එම වගන්තිය මගින් ආණ්ඩුවට බලය පැවරේ.

කැටලෝනියාවට නිදහස් විය යුතුද යන්න සම්බන්ධයෙන් මේ මස මුලදී පැවති ජනමත විචාරණයත් සමග මෙම අර්බුදය පැන නැගිණි.

එම ජනමත විචාරණයෙදී ඡන්දය දුන් 43% න් 90% ක් ම නිදහස වෙනුවෙන් සිය කැමැත්ත දී ඇති බව කැටලාන් ආණ්ඩුව පැවසීය. නමුත් ස්පාඤ්ඤ ව්‍යවස්ථාදායක අධිකරණයේ තීන්දුව වූයේ එම ඡන්දය නීති විරෝධී බවය.

(BBC)

Leave A Reply

Your email address will not be published.