topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිරිසඟබෝ න්‍යායට මම විරුද්ධයි – ඇමැති රාජිත කියයි.

 23380080_10155444906864130_6436240685921905854_n
 නැගෙනහිර කොළඹ මුලික රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ ජාතික අඝාත මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහල් භූමියේ දී සිදු කරන ලදි.
 
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – බෝනොවන රෝග සෞඛ්‍යට ඇති විශාලතම තර්ජනයක් වෙනවා. හදිසි අනතුරු, බෝනොවන රෝග ඇතිවීමට බලපා ඇති එක් කරුණක් වෙනවා. හදිසි අනතුරු වලින් වසරක දී 4000 ක් පමණ මිය යනවා. තවත් විශාල පිරිසක් පීඩාවට පත් වෙනවා. සෑම දිස්ත්‍රික්කයකම හදිසි අනතුරු සේවා මෙන්ම විශේෂ ප්‍රතිකාර සේවා ඒකක ද ස්ථාපිත කරනවා. ලියුකේමියා රෝගීන් සදහා ඇටමිදුලු බද්ධ කිරීම මහරගම අපේක්ෂා රෝහලේ දී ආරම්භ කර තිබෙනවා. තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය මහනුවර මහ රෝහලේ දී ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේ අයවැයෙන් සෞඛ්‍ය සේවාවට රුපියල් බිලියන 235 ක මුදලක් ලැබුනා. මෙවර අයවැයෙන් ද විශාල මුදලක් ලැබී තිබෙනවා. ජාතික ආඝාත මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසර 2020 වනවිට අවසන් කිරීමට නියමිතයි. සෞඛ්‍ය සේවාව අද ඉතා නිවැරදිව ඉදිරියට ගමන් කරනවා. සියලුම සෞඛ්‍ය සේවකයින් තම තනතුරු වලින් ජනතාවට සේවය කළ යුතුයි. කාටවත් බලය පෙන්වීමට එය භාවිත කරන්න එපා. බදාදා දිනවල පැවැත්වෙන මහජන දිනයට පැමිණෙන ජනතාව සියලුම ඉල්ලීම් ඉල්ලනවා. මගේ ඇමැතිකම, අහස සහ පොළාව පමණයි ඉල්ලන්නේ නැත්තේ. පුලුවන් කෙනෙක් ආවොත් මගේ ඇමැතිකමත් ඉල්ලයි. හැබැයි මම සිරිසගබෝ න්‍යායට විරුද්ධයි. රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යා යුතුයි. සෞඛ්‍ය සේවාවේ කම්කරු තනතුරේ නාමය මේ වන විට ඉවත් කර තිබෙනවා. නමුත් කම්කරු කියන නාමය මුලු ලෝකයටම වැදගත්. අපට තමයි හොද නැත්තේ. කම්කරු පන්තිය දිනේවා යනුවෙන් පෙළපාලිත් පවත්වනවා. කම්කරු තනතුර ඉවත් කර සෞඛ්‍ය කණිෂ්ඨ සහායක තනතුර ලෙස එය නම් කර තිබෙනවා. නමුත් පදවි නාම වෙනස් කිරීමෙන් පමණක් සේවාවක් සැපයෙන්නේ නැහැ. ඒ සදහා පදවිය දරන්නා ද සේවය සැපයීමට කැපවිය යුතුයි. නැගෙනහිර කොළඹ මුලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. එවිට සරසවි සිසුන්ට පවා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. මෙම රෝහලේ තිබූ වටිනා ශාඛ කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ෂණයක් ද පැවැත්වෙනවා.
 මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.